ඉබ්බා ඈත්තද මෙ කියන්නෙ...
අරු කිව්වා මට හෙල්මට් එකක් තියෙනවනම් එක්ක යනවා කියල
මම කිව්වා හෙල්මට් එකක් තිබ්බත් තෝ එක්ක එන්නේ නැ වනචරය කියල 
ඇයි මයිනො හිටියෙ උඹ වැඩිය අදුරන්නේ නැති සයිස් පොරක්...
කථා කරන්න නම් ලැබුනේ නෑ ගොයියො...
පරක්කු කවුන නිසා හිතට ටිකක් පිට් මද ගතියක් තිබුනා...
බොලත් පට්ට ගේමෙනෙ හිටියෙ...

උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
ජය වේවා හැමෝටම
අපි දිනුම්...
ගම්පහට ජය වේවා !
අනිත් ටීම් වලටත් ජය වේවා.
ජයනාථ ට ඉක්මනින් සුවය පතමු !![]()
රන්දිකයට දුන්නා පලවෙනි පාර අරන් යන්න, මොකද උ නැත්නම් ගම්පහ ටීම් එකක් හැදෙන්නේ නැ

එල එලරන්දිකයට දුන්නා පලවෙනි පාර අරන් යන්න, මොකද උ නැත්නම් ගම්පහ ටීම් එකක් හැදෙන්නේ නැ

ඉතින් බන් කතා කරන්න තිබ්බනේ![]()

ඔන්න එහෙනම් අපිත් දෙයියනේ කියලා ගෙදර ආවා...... හැමෝටම ගොඩක් ස්තූතියි......
එළ රෙක්සා.. පරිස්සමෙන් ගියානම් එච්චරයි...ඔන්න එහෙනම් අපිත් දෙයියනේ කියලා ගෙදර ආවා...... හැමෝටම ගොඩක් ස්තූතියි......

ඉබ්බා නිව්වම සතා මොකාද කියා දන්නෝ දනිති...
අරු කිව්වා මට හෙල්මට් එකක් තියෙනවනම් එක්ක යනවා කියල
මම කිව්වා හෙල්මට් එකක් තිබ්බත් තෝ එක්ක එන්නේ නැ වනචරය කියල

ඒ ගැන සමාව භජනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...ඉතින් බන් කතා කරන්න තිබ්බනේ![]()

උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
ජය වේවා හැමෝටම
අපි දිනුම්...
ගම්පහට ජය වේවා !
අනිත් ටීම් වලටත් ජය වේවා.
ජයනාථ ට ඉක්මනින් සුවය පතමු !![]()
ටික දවසක් යනකල් දැන් අත වැඩිය පාවිච්චි කරන්න එපා සහෝ...
- තැන්කු මචන්...