ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.....
    මේක dj ගමයා ගේ මෑජික් කාමරේ..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාළුවා;16118040 said:
    ඔයා නේද අම්පින් කළේ. :P ඔහොම තමා තරඟ විනිසුරු කරුවෙක් විදියට තරඟ පාවා දුන්නම කර්මය පල දෙනවා. :rofl: අනේ අර අහිංසකයින්ට හොරට නෝ බෝල් වයිඩ් කීයක් අල්ලන්න ඇද්ද? :rolleyes: දැන් අත් උස්සලම අතේ බෝල් ජොයින්ට් කිරින් කිරින් ගානවත් ඇති. :dull::sorry:

    1. :angry: හික් පට්ටම සිරා .. හෙට සෙල්ලම් කරපු සෙට් එකට තෙල් බෙහෙත් ගාන්න වෙයි .. හන්දිපත් රුදාවට :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1. :dull: කොරේ පිටට මරේ කියල බන් කෙන්ඩ පෙරලුනේ .. :(
    එළ එළ...
    වැඩේ නම් සුපිරියට ගියා...
    ගියායින් පස්සෙ හිතුනේ එන්න පරක්කු උනේ අපරාදෙ කියලා...
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    පබ්ලිස් කොරන්න බෑලු....
    කොටු කොටු දාන්න වෙනවලු හය හතර නොදත් පොඩි උන් නරක් වෙනවා කියල,,,,
    ,
    මේ අර තාප්පෙ උඩ ඉන්න වීඩියෝ එකක් තියෙනවා.. මොකෝ කියන්නෙ දාන්නද ? :rolleyes::cool::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මරු මැච් එක. හවස කමෙන්ටරියේ උන් කිව්ව දේවල් උන්ට මතකත් නැතුව ඇති. :P අපිනෙ අහන හිටියෙ :D :lol:
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    මම මේ දැන් තමා tshirts ව කඩවතින් නිට්ටඹුව බස් එකක නග්ගලා ආවේ


    මොකද කියන්නේ අපි දින්නා


    ගම්පහ දින්නා

    ජය වේවා

    කෝ පින්තුර \\\\
    දින්නා නේන්නං.. :love::love:
    පට්ට නේහ් බං..
    :rofl::rofl:
    උඹේ ෆෝන් එකේනෙ බොල ෆොටෝ ටික. මං ලග තියෙන්නෙ පට්ට වීඩියෝ ටිකක් තමා :rofl:
    මට මේල් පාරක් වත් දාපංකො ෆොටෝ ටික. නැත්තං FB එකෙං දාපං
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    8.gif
    යකෝ උඹ පෑගුවානෙ පෑගිල්ලක්.. අපිට සයිලන්සරෙං එන පෙට්‍රල් සුවද විතරයි :sorry:
    250 නෙ ඉතිං :love::love::love:
    අපිත් ආවා පුලුවං තරං..
    උඹ ඔය තව හෙමින් ගිහිං නේද ? :rofl:

    ඔව් බන්,,ඔය 60 80 90 ට ඈවිත්...
    එ උනාට උබලත් ආවනෙ මගෙ ලග ලගම.....
    ෆට්ට ආතල් නේ.....

    :cool::cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළ එළ...
    වැඩේ නම් සුපිරියට ගියා...
    ගියායින් පස්සෙ හිතුනේ එන්න පරක්කු උනේ අපරාදෙ කියලා...

    ඕවා කියන්න එපා බන් දුක හිතෙනවා :sorry::sorry:
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    එක හෝ දෙක අපි මැච් එක කලා හැකර් ඇතුලු අපි හැමෝම කෝ දැන් අපිට බෑ සල්ලි හොයන ගේමක් කියපු උන් කෝ වරෙව් දැන් පුලුවන් නම් රෙද්දක් ඇදන් වරෙව් අපිට බෑ කියාපු උන් අපි කරල පෙන්නුව ජය වේවා හැමෝටම
    මලක් වගේ..
    ඇඩෙනවා :love::love:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :sorry: හපෝයි උඹට උන වැඩක්
    හයේ පාරවල් ටික නං සුපිරි ඈ :love::love::yes:

    1. එල එල මචන්.. මට බර බැට් එකක් තිබ්බේ නැ බන් :( බර බැට එකක් තිබ්බනම් මට බැලන්ස් :yes: අපරාදේ බන් අර විල්සන් බෝල 3 :dull:
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    එකම එක කාන්තා නියෝජනයක් විතරයි

    ඒ අපේ Delmar ගේ ආදර කෙල්ල විතරයි


    ඇත්තටම සතුටුයි එයා අපිත් එක්ක සෙට් වෙන්න පැමිණීම ගැන


    එළකිරි
    Mrs ඩෙල්මා ස්ටේජ් එකට නැග්ග ගමං කොහොමද කට්ටියගෙ මූනවල් :rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇයි ඉබ්බා අයුතු විදියට හැසිරුනාද?
    ඔව්නෙ... :sorry:
    මගෙත් එක්ක බයික් එකේ ගෙදර යන්න ඕනෙමයි කිව්වා...:sorry:
    මගෙ සරුවාන්ගෙම හීතල වෙලා ගියා... :baffled:
    හෙල්මට් එකක් නොතිබුනායින් යන්තම් බේරුනා...
    :D
     
    Status
    Not open for further replies.