![]()
![]()
![]()
![]()
එළකිරි ක්රිකට් තරගාවලියෙ ශූරයො
නයිට් ක්ලබ් කුකුලොස්
යන්තම් අගින් දෙවන ස්ථානය හිමි කර ගත්තා..
කොළඹට පින් සිද්ධ වෙන්න..

කොළඹට පින් සිද්ධ වෙන්න..

![]()
![]()
![]()
![]()
එළකිරි ක්රිකට් තරගාවලියෙ ශූරයො
නයිට් ක්ලබ් කුකුලොස්

ඔබ තුමාටත් බොහොම පින් !සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්රේඅඩ් එකකට මුසු කරන්නම්
මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්රේඅඩ් එකකින් දාන්නම් ඒවා
මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම
සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!

එකෙන්ම පට්ට ඉවෙන්ට් එක සහෝ,,,,
සුපිරි වෑඩක්,,
තවත් මේවගේ ඉවෙන්ට් කරන්න ශක්තිය ධහිරිය ලෑබේවා.....
තවත් මේවගේ සුපිරි ඉවෙන්ට් එකකදි සෙට් වෙමු,,,,,,

ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
මං ඇතුලට ගියා..
ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
ආ සංකල්ප..(හිනාව)
මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
කෝ බං.. කොහෙද ඉන්නෙ..
මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්රෙඩ් එකේ කමෙන්ට් දානවා...
ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
(සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි![]()

![]()
![]()
![]()
![]()
එළකිරි ක්රිකට් තරගාවලියෙ ශූරයො
නයිට් ක්ලබ් කුකුලොස්

සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්රේඅඩ් එකකට මුසු කරන්නම්
මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්රේඅඩ් එකකින් දාන්නම් ඒවා
මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම
සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!
sedda thamai![]()

එකෙන්ම... මේකට තනිකරම වගකියන්න ඔනෙ අර කුරුණෑගල උන් තමා... අපි හිත හදන් ආවෙ අන්තිම වෙලා යන්න... අරුන් ඇවිල්ලා අධිරාජ්යවාදි කුමණ්ත්රන කරල අපිව මානසීකව වැට්ටුව... කුරුණෑගලට හෙන ගහපියව්....යන්තම් අගින් දෙවන ස්ථානය හිමි කර ගත්තා..
කොළඹට පින් සිද්ධ වෙන්න..

නිදාගන්න යනවෝ,,,සරුවාන්ගෙම රිදෙනවා.....
සියලු දෙනාටම සුබ රාත්රියක්,,,,
බුදු සරනයි,,ජේසු පිහිටයි...