sedda thamai![]()
එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො
නයිට් ක්ලබ් කුකුලොස්
sedda thamai![]()
මේ මේ..තාම මට කෝල් කලෙ නැහැ![]()

අඩෝ ඉතින් උදේම බොලාලගෙ ප්ලෑන් එක මට කියන්න එපැයි අයියො සල්ලිඑකෙන්ම... මේකට තනිකරම වගකියන්න ඔනෙ අර කුරුණෑගල උන් තමා... අපි හිත හදන් ආවෙ අන්තිම වෙලා යන්න... අරුන් ඇවිල්ලා අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රන කරල අපිව මානසීකව වැට්ටුව... කුරුණෑගලට හෙන ගහපියව්....![]()

තොපි තමා අපිව මුරුංග අත්තෙ තිබ්බෙ....අඩෝ ඉතින් උදේම බොලාලගෙ ප්ලෑන් එක මට කියන්න එපැයි අයියො සල්ලි![]()


මුරුන්ගා නම් මන් දන් නෑ තොපිලා අන්තිමට තටු සල සලනෙ ගැහුවෙ ඉතින් කොහොමද කරන්නෙතොපි තමා අපිව මුරුංග අත්තෙ තිබ්බෙ....![]()


තොපි තමා අපිව මුරුංග අත්තෙ තිබ්බෙ....![]()
පල පල ඩෝහ්.
මහ සක්කිලි මිනිස්සු... අපිව කුජීත කලා...මුරුන්ගා නම් මන් දන් නෑ තොපිලා අන්තිමට තටු සල සලනෙ ගැහුවෙ ඉතින් කොහොමද කරන්නෙ![]()




පල පල ඩෝහ්.
තව ටිකක් වැදුනා නං තොපි එක ..
එතකොට ඔහොම කියයිද ?![]()


අද වැඩේ ගැන කියන්න දෙයක් නෑ..
ආපූ එකෙක්ටවත් ඒ ගත්ත ෆන් එක අම්තක වෙන එකක් නෑ
උදේ හොරාට හොරාට ඇවිත් හැංගි හැංගි...
මොකද්ද එළකිරි අයි.ඩී එක මොකද්ද පාස් වර්ඩ් එක කියල අහන වෙලේ
හීනියට ආපු ඒ හඬවල් හවස 7 පහු වෙද්දි ඔප්පන් ගග්නම් ස්ටයිල්...(කොරියන් මලක් වගේ)
රෙක්ස් කියන්න තියෙන ගොඩක් දේවල් මාත් කියන්න හිතන් ආවේ කොහෙද මේ කා ඔක්කොම ටික කියලනේ..මුදල් සම්බන්ධයෙන් නම් රෙක්ස් කියලා තියෙන කතාවට මම 100%ක් එකඟයි.එකෙන්ම ඇහැටවත් නොදැකපු රැළක්ව මෙච්චර විස්වාස කරලා මේ වගේ අවදානමක් ,අරක් කරපු ඒ වැඩේ ගැන මට ඒ වෙලාවෙමපට්ට...
( උඹ දන්නව වෙලාව..) මාරම සතුටක් දැනුනා..
අතේ ඇඟිලි ගානට අඩු ගානක් විතරයි ඒ වෙද්දි අදාල මුදල ලබා දී තිබුණේ..මගේ ඊළඟ ප්‍රශ්නෙට ලැබුණ උත්තරය තමයි. සයූ11111 ඇහැටවත් නොදැකපු ළපටි කොල්ලො කුරුට්‍ටු සෙට් එකක් වෙනුවෙන් ඒ කරපු දේ අනිවා.කියන්න වචන නෑ.. වගේම ආපූ සෙට් එකත් දෙපාරක් කියන්න ඉඩ නොතිය තමන්ට හැකි විදියට ඒ මුදල් ලබා දුන්නා..
මේ වැඩ පිටි පස්සේ බොහෝ පිරිසක් හිටියා මහේෂ් අයියා,තාච්චි,පසන්,ටී-ෂර්ට්,ඩොන්ටා වගේම බොහෝ දෙනෙක්..ඒ වගේම වැඩ තියෙද්දි කොහොම හරි සෙට් වෙන්න ඒ ඇවිත් හිටි සහෝලා සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි..කලින් දැකලා තිබුණ මූණවල් වගේම නොදැකපු මූණු ගොඩක් අද දැක්කා..
වෙන කියන්න වචන නෑ බං..
(බොහොමත්ම ස්තූතියි...)
Randike Mendis


ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
මං ඇතුලට ගියා..
ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
ආ සංකල්ප..(හිනාව)
මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
කෝ බං.. කොහෙද ඉන්නෙ..
මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...
ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
(සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි![]()

