ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif
    avatar140454_17.gif

    එළකිරි ක්‍රිකට් තරගාවලියෙ ශූරයො

    නයිට් ක්ලබ් කුකුලොස්

    යන්තම් අගින් දෙවන ස්ථානය හිමි කර ගත්තා..
    කොළඹට පින් සිද්ධ වෙන්න..
    :rolleyes::rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
    ඔබ තුමාටත් බොහොම පින් !:yes::yes::D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකෙන්ම පට්ට ඉවෙන්ට් එක සහෝ,,,,
    සුපිරි වෑඩක්,,
    තවත් මේවගේ ඉවෙන්ට් කරන්න ශක්තිය ධහිරිය ලෑබේවා.....
    තවත් මේවගේ සුපිරි ඉවෙන්ට් එකකදි සෙට් වෙමු,,,,,,
    එකෙන්ම සාමී..:cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:
    :sorry::sorry:
    මානසිකව වැටුනා
    :sorry::sorry:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    නිදාගන්න යනවෝ,,,සරුවාන්ගෙම රිදෙනවා.....
    සියලු දෙනාටම සුබ රාත්‍රියක්,,,,
    බුදු සරනයි,,ජේසු පිහිටයි...

    :rofl::rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes::cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:

    තැන්ක්ස් මචො අපිට මෙච්ච්‍ර මහන්සි ව්ලා මේ වගෙ දෙයක් සංවිධානය කරල අපිට දවල්ට කන්නත් දීලා ඩිජෙ එකකුත් දාලා පට්ටම ෆන් එකක් දුන්නට...

    ආයෙ බොක්කෙම යාලුවො සෙට් එකක් සෙට් උනා... ආයෙත් දවසක සුපිරිම ෆන් එකක් ගමුකො....

    බොක්කෙන්ම හැමෝම වෙනුවෙන් තැන්ක්ස් මචො....

    උඹල අපි වෙනුවෙන් කට්ට කාගෙන මහන්සි වෙච්ච ඒවට බොක්කෙන්ම තැන්කූ මචො...
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:

    ඌ බය උන තරමක්..
     
    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩෙල්මා ඇතුළු පිරිස.. ඇතුලේ කාමරේ..
    මං ඇතුලට ගියා..
    ඩෙල්මා - කෝප්පයක් පුරවා ගනිමිං..
    ආ සංකල්ප.. :D(හිනාව)
    මම- මචං මිසිස් ඩෙල්මා ඇවිත්..
    ‍ඩෙල්මා.. හු*යි.. (දඩි බිඩි ගා නැගිටමින්.. )
    කෝ කෝ බං..(අතේ තිබූ කෝප්පය පුටුව යටින් තබයි)
    බිය වූ සහ අදහා ගත නොහැකි මුහුනකින්....
    කෝ බං.. කොහෙද ඉන්නෙ..

    මම.. ඔන්ලයින් ආවා බං. ආන්න රේඩියෝ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දානවා...

    ‍ඩෙල්මා - මොන *(&()&)(*()()*() මම බය උන තරමක්..
    (සැනසුම් සුසුමක් හෙලා පුටුව යට වූ කෝප්පය ගුඩු ගුඩු ගා ගිල දමයි
    :cool:
    :rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යන්තම් අගින් දෙවන ස්ථානය හිමි කර ගත්තා..
    කොළඹට පින් සිද්ධ වෙන්න..
    :rolleyes::rolleyes::rolleyes:
    එකෙන්ම... මේකට තනිකරම වගකියන්න ඔනෙ අර කුරුණෑගල උන් තමා... අපි හිත හදන් ආවෙ අන්තිම වෙලා යන්න... අරුන් ඇවිල්ලා අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රන කරල අපිව මානසීකව වැට්ටුව... කුරුණෑගලට හෙන ගහපියව්.... :angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:

    අද වැඩේ ගැන කියන්න දෙයක් නෑ..
    ආපූ එකෙක්ටවත් ඒ ගත්ත ෆන් එක අම්තක වෙන එකක් නෑ
    උදේ හොරාට හොරාට ඇවිත් හැංගි හැංගි...
    මොකද්ද එළකිරි අයි.ඩී එක මොකද්ද පාස් වර්ඩ් එක කියල අහන වෙලේ
    හීනියට ආපු ඒ හඬවල් හවස 7 පහු වෙද්දි ඔප්පන් ගග්නම් ස්ටයිල්...(කොරියන් මලක් වගේ)

    රෙක්ස් කියන්න තියෙන ගොඩක් දේවල් මාත් කියන්න හිතන් ආවේ කොහෙද මේ කා ඔක්කොම ටික කියලනේ..මුදල් සම්බන්ධයෙන් නම් රෙක්ස් කියලා තියෙන කතාවට මම 100%ක් එකඟයි.එකෙන්ම ඇහැටවත් නොදැකපු ‍රැළක්ව මෙච්චර විස්වාස කරලා මේ වගේ අවදානමක් ,අරක් කරපු ඒ වැඩේ ගැන මට ඒ වෙලාවෙම
    ( උඹ දන්නව වෙලාව..) මාරම සතුටක් දැනුනා..

    අතේ ඇඟිලි ගානට අඩු ගානක් විතරයි ඒ වෙද්දි අදාල මුදල ලබා දී තිබුණේ..මගේ ඊළඟ ප්‍රශ්නෙට ලැබුණ උත්තරය තමයි. සයූ11111 ඇහැටවත් නොදැකපු ළපටි කොල්ලො කුරුට්‍ටු සෙට් එකක් වෙනුවෙන් ඒ කරපු දේ අනිවා.කියන්න වචන නෑ.. වගේම ආපූ සෙට් එකත් දෙපාරක් කියන්න ඉඩ නොතිය තමන්ට හැකි විදියට ඒ මුදල් ලබා දුන්නා..

    මේ වැඩ පිටි පස්සේ බොහෝ පිරිසක් හිටියා මහේෂ් අයියා,තාච්චි,පසන්,ටී-ෂර්ට්,ඩොන්ටා වගේම බොහෝ දෙනෙක්..ඒ වගේම වැඩ තියෙද්දි කොහොම හරි සෙට් වෙන්න ඒ ඇවිත් හිටි සහෝලා සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි..කලින් දැකලා තිබුණ මූණවල් වගේම නොදැකපු මූණු ගොඩක් අද දැක්කා..
    වෙන කියන්න වචන නෑ බං..
    පට්ට...
    (බොහොමත්ම ස්තූතියි...)

    :yes::yes::yes::yes:
    Randike Mendis
     
    Status
    Not open for further replies.