NEAR FUTURE . . .

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මිනිසා විසින් ගස් කොළන් සහ පරිසරය විනාශ කරන එක නැවැත්තුවෙ නැත්නම්,

    මෙහෙම දවසකුත් එයි . . . .


    chiu-chih-voyage-on-the-planet-1.jpg


    chiu-chih-voyage-on-the-planet-2.jpg


    chiu-chih-voyage-on-the-planet-5.jpg


    chiu-chih-voyage-on-the-planet-3.jpg


    chiu-chih-voyage-on-the-planet-4.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    ඔව් බන් සිරාවට.. මිනිහගෙ ආයු කාලය එන්න එන්න අඩු වේගන යනව නෙ බන්..
    btw ඕකිට ඕක ගලවන්න කියපන් හුස්මගන්න බැරුව මැරෙයි

    9171511.gif


    9Y7qmQ3.png
    ​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    8270271.gif


    දේශපාලුවෝ මේ කරන වන විනාශයයි
    ගොන් බල්ලෝ කරන සත්ව විනාශයයි දිහා බලනකොට
    ඕක ඉස්සෙල්ලාම වෙන්නේ ලංකාවට .....

    9Y7qmQ3.png
    ​
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    ඔව් බන් සිරාවට.. මිනිහගෙ ආයු කාලය එන්න එන්න අඩු වේගන යනව නෙ බන්..
    btw ඕකිට ඕක ගලවන්න කියපන් හුස්මගන්න බැරුව මැරෙයි

    9171511.gif


    9Y7qmQ3.png
    ​
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    8270271.gif


    දේශපාලුවෝ මේ කරන වන විනාශයයි
    ගොන් බල්ලෝ කරන සත්ව විනාශයයි දිහා බලනකොට
    ඕක ඉස්සෙල්ලාම වෙන්නේ ලංකාවට .....

    9Y7qmQ3.png
    ​

    :yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,190
    2
    116,558
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකයි ගැටලුව..මිනිහෙක් අවුරුදු 60-70ක් වගේනෙ ජීවත් වෙන්නෙ ගොඩක් ආගම් වල ආය ඉපදෙනව කියලත් නෑනෙ ඉතින් ඉන්න ටිකේ ආතල් ඇරන් පරිසරයයි වායුගෝලයයි ස්වාභාවික සම්පතුයි කාබාසීනියා කරල සොන්නයො වගේ මැරිල යනව ආය ඉපදෙන්න ඉන්න එවුන් ගැන වගක් නෑ!:rolleyes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේකයි ගැටලුව..මිනිහෙක් අවුරුදු 60-70ක් වගේනෙ ජීවත් වෙන්නෙ ගොඩක් ආගම් වල ආය ඉපදෙනව කියලත් නෑනෙ ඉතින් ඉන්න ටිකේ ආතල් ඇරන් පරිසරයයි වායුගෝලයයි ස්වාභාවික සම්පතුයි කාබාසීනියා කරල සොන්නයො වගේ මැරිල යනව ආය ඉපදෙන්න ඉන්න එවුන් ගැන වගක් නෑ!:rolleyes:

    සිරාවට
    ඒ විතරක්යැයි.පගා ගහන,මිනී මරන,හොරකම් කරන උනුත් ඕව කරන්නෙ ඒ හානිය බොහෝ විට උන් ජීවත්ව ඉඳිද්දිම කාටහරි ලබෙනව කියල නොහිතනෙ.ඉතින් අනාගතේ වෙන හානි ගැන කවර කතාද?