What is this Vehicle No? අමුතු නොම්බරයක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    What is this Vehicle No? අමුතු නොම්බරයක්

    1536505_10151999043089003_2099603996_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මචන්, කානට් පර්මිට් වලට ගෙනාපු වාහනවල නම්බර්ස්.. ඔවා මෙහෙ රෙජිස්ටර් කරන්න බැ හරි නම්, දිත්ව පුර වැසිබාවය තියන අයටයි විදේශිකයන්ටයි එයාලට සන්චාරක හේතු මත තමන්ගේ රටේ පාවිච්චි කරන වාහනේ ගෙනාවැකි මාස හයක කාලෙකට ලන්කාවට.. හැබැයි ආහපු යනකොට අරන් යන්න ඔනා. ගොඩක් එන්ගලන්තෙන් බෙන්z ගෙනවා මේ විදියට GB ප්ලේට් නම්බර් වලින්.. මේකත් එයින් එකක්. නිසාන් නවාරා එකත් ඔහොම ගේන එකක්..
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    Moka unta sali wadi da?? racing car namm awulak naha kiyanda puluvin race thiyanwa ey car ekama oney kiyala.. eth .. :S :confused::eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Moka unta sali wadi da?? racing car namm awulak naha kiyanda puluvin race thiyanwa ey car ekama oney kiyala.. eth .. :S :confused::eek:
    ඔය සිද්දිය කාර් වලටම විතරක් නෙමෙයි මචන් තියෙන්නේ.. ෆිල්ම් කෲ වල උන්ට ලන්කාවට ගේන කැමරා ගැජට් කැලී වගේ ඒවටත් තියනවා බදු නිදහසක් ලන්කාවට එනකොට.. හැබැයි ආපහු අරන් යන්න ඔනා. ඒකයි නීතිය, ලන්කාවේ විකුනන්න තහනම්, දාලා යන්නත් තහනම්, රෙජිස්ටර් කරනවා නම් බදු ගෙවන්න ඔනා නොමල් ඉම්පොට් ටැක්ස් එක.. ඔක ගෙනාවේ සන්චාරක වියාපාරය දියුනු කරන්න. මොකද ඉස්සර සෆාරි ජීප් ප්‍රාඩො වගේ එව්වා ලන්කාවේ රෙන්ට් කරන සිස්ටම් එකක් තිබුනේ නැනේ.. ඒ නිසා යාල වගේ ඔෆ් රොඩ් යන වාහන සුද්දො ගෙනාවා උන් එනකොට. ආපහු අරන් යනවා කියලා. ඒ වගේම උන් අරගෙන ගියා. නමුත් දැන් නම් ඔක පාවිච්චි කරන්නේ සින්හල උන් එන්ගලන්තේ PR තියන, උන් එද්දි වාහන අරන් ඇවිත් හොරාට විකුනනවා..