උසස් පෙළ ගණිත අංශයෙන් අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථ 3 ක් (S) වත් තියෙන අය ඉන්නවා නම් මට නම, ජා.හැ.ප., ලිපිනය, දුරකථන අංකය PM කරන්න. යූනියන් බැංකුවේ ඇබෑර්තු වගයක් තියෙනවා. හැබැයි ඒගොල්ලො ඉල්ලන්නෙ පිරිමි අය විතරයි.
ගෑණු ළමයි අරගෙන එයාලව ස්ථිර සේවයට අනුයුක්ත කරපු දවසෙ ඉඳලා විවාහ නිවාඩු, ප්‍රසූත නිවාඩු දීලා ඉවරයක් නැති නිසා තමයි මේ පාර ගෑණු ළමයින්ට අවස්ථාවක් නැත්තෙ.
ගෑණු ළමයි අරගෙන එයාලව ස්ථිර සේවයට අනුයුක්ත කරපු දවසෙ ඉඳලා විවාහ නිවාඩු, ප්‍රසූත නිවාඩු දීලා ඉවරයක් නැති නිසා තමයි මේ පාර ගෑණු ළමයින්ට අවස්ථාවක් නැත්තෙ.

commerce karapu un gannawada? 