මෙතන බොරුවට කෑ ගහන්නේ නැතුව මෙන්න මේකට ගිහින් උඹේ මොලේ තරම බලා ගනින් . 

මේක IQ Test එකක්. ප්රශ්න 20යි තියෙන්නේ. කම්මැලි නොවී කරලා බලපන්. තමන්ගේ බුද්ධි මට්ටම ගැන තමන්ටම අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

ලෝකේ වැඩියෙන්ම ගත්තු අයගේ LIST එක බලපන් මෙතනින් ගිහිල්ලා.
ලෝකේ වැඩිම IQ Level එක තියෙන අය
කැමති නම් උඹලට ලැබෙන ලකුණු ගාන මෙතන POST කරන්න. මෙන්න මගේ ඒවා.
දැන් ඉතින් උඹලා හෙන මීටර් කියල පෙන්නන්න image එක අරන් Photoshop කරනවා එහෙම නෙමෙයි ඕන්...
අනිත් අයටත් දැනගන්න REP නැතත් BUMP එකක් හරි දාල යන්න.
EDIT :
සමහරුන්ගේ IQ මට්ටම අයින්ස්ටයින්ට කිට්ටු වෙන්නම තියෙන නිසා ආයෙත් හොයල බලද්දී දැක්කේ උත්තර ටිකත් දාල තියෙනවා කියලා වෙනම තැනක. ඒ නිසා අයින්ස්ටයින්ගේ IQ Level එකම දාන්න එපා. ඊට පොඩ්ඩක් අඩුවෙන් වගේ දාපන්.
නැත්නම් බොරු කියල අහු වෙනවා නේ. නොදකින් තොපි වගේ එවුන් නම්... 

Last edited: