2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    834803d363f19fc17db05c65cd58df92_12172.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලේ...
    අනන්තයද ඔබනම්.... දිගන්තයද ඔබ නම්... තව ලොවක් මොටද වෙනයම් මට ඔබේ ලාගදී කෙල්ලේ.... වසන්තයද ඔබ නම් එහී සුගන්තයද ඔබ නම්... ලොව මගුල් ගෙයකී එහෙනම්
    මට ඔබේ ලගදී කෙල්ලේ........//

    ජීවිතේට කිසියම්... ආදරේක පිළියම්... නෙලා දුන්න කැටයම් මට ගෙනත් දුන්න කෙල්ලේ.......

    කෙල්ලේ... සීනාසෙන්න බැරිනම් ඉගි කරන යන්න හැකිනම්... බිම බලන් යන්න එහෙනම්.... ඒ දුකත් සැපක් කෙල්ලේ.... සදුත් ඔබය මටනම්... හිරුත් ඔබය මටනම්.... තරුවක්ද එතන මම දෑන් මට එතන එපා කෙල්ලේ ....//

    ජීවිතේට කිසියම්... ආදරේක පිළියම්... නෙලා දුන්න කැටයම් මට ගෙනත් දුන්න කෙල්ලේ.......//

    කෙල්ලේ... කෙල්ලේ.....

    කෙල්ලේ...
    ජීවිතේට කිසියම්... ආදරේක පිළියම්... නෙලා දුන්න කැටයම් මට ගෙනත් දුන්න කෙල්ලේ.......// //....