2014 Jan 12 - ElaKiri Radio ! - Hangout with dj gamaya

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    1445312.gif
    මෙතන මොකෝ වෙන්නේ
    කුනු වඩේ අනාතයා ඇවිත්
    ගෑල්ලමයි ගේ ඇතුළට යන්න
    කොල්ලොත් පලයල්ලා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පල පල
    කවියක් කියපං ගමයා ගැන :cool::cool:
    ඉරිදා හවසට ෆන් එක ගන්න රගේ...
    සීතල පිට රේඩියො කරනවා හැගේ.....
    තල් අත්තට බොරළු වගෙයි වොයිස් මුගේ....
    ඒ උනාට ගම ශෝ එක මලක් වගේ :cool: