පත්තරේ කොලේ ලැමිනෙට් කරාද..?
ආත්ම ගානක් පතාගෙන පත්තර කොලේක ඔතාගෙන ආපු ප්‍රේමය අපේ
පත්තරේ කොලේ ලැමිනෙට් කරාද..?
ආත්ම ගානක් පතාගෙන පත්තර කොලේක ඔතාගෙන ආපු ප්‍රේමය අපේ
ඉබ්බා බිව්වෙ නෑ හරිය..
මට එහෙම මගුලක් මතක නෑනේ බං
අර උඹ අරක්කු බිබී හිටපු වෙලේද?
ඉබ්බා නේද?පෙනේද පෙනේද..
දුශ්ටයා.. අසමජ්ජාතියා..
නරකයා...
කූරයා![]()
කවුද ඩෝ බෙබා?සිගිති බේබා™ මොකො කෑගහන්නේ![]()


ado boot eka dirwanne kohomada kiyapan ko ooooo![]()
ඉබ්බා බිව්වෙ නෑ හරිය..
ඌ බොන තැන ඉදං බත් කෑවා
- විරේක පෙත්තක් බිව්වොත් නරකද?
- නැත්නම් නීට් කාලක් ගහපන් පිච්චිලා යන්න
too much concerned about the health ban 


danno danithi saho
කවුද ඩෝ බෙබා?
අපි බොන වුන්ට සප් එක දුන්නා විතරයි
බිව්වේ නෑ යකෝ
අපිවත් බේබද්දෝ ගානට දාන්න එපා



