DSSC giya EK memberslagen podi help ekak oni. Next year podi ekawa DS ekata daannayi hithagena inne. (Residency category eken) . Catholic aya DS primary ekata select kara ganne nedda? Ananda, Nalanda reject karanavalu....
mamath ehema ekak ahala naha,kawuda ban kiwuwe,ananada nalandeth ehema deyaknam ahala naha
කවුද බං කියන්නේ......
අපි ඉන්න උන් ඔක්කොම සහෝදරයෝ......
පික්සු කෙළින්නේ නැතුව ඩොකියුමන්ට් ටික හරියට හද දාපං..........
mamath ehema ekak ahala naha,kawuda ban kiwuwe,ananada nalandeth ehema deyaknam ahala naha


ane manda ban ape kale nam oya kehelmal agam beda tibbe ne ban. api giya school eka mix ekak. kolloth hitiya, kelloth hitiya. buddagame ayath hitiya, anith agam wala ayath hitiya.කවුද බං කියන්නේ......
අපි ඉන්න උන් ඔක්කොම සහෝදරයෝ......
පික්සු කෙළින්නේ නැතුව ඩොකියුමන්ට් ටික හරියට හද දාපං..........
AC and NC kiyanne bn 100% baudda pasal
AC wala mama danna widiyata 1% muslim innawalu.NC nam loweth ba
but DS eke nam kisima awulak na machan![]()

mageth adunana set ekak innava ban DS hodayi. Grade 5 exam eken wunath Royal, AC, NC, DS ne piliwelata tiyenne. (Colombo walin)DS දාහන් බන් මොන ජාති බේද මුකුත් නෑ ,හැමදාම උදේට ඉස්කෝලෙම තියන church එකට යන්න ඕනේ.විනය නම් එලම තමයි.ක්‍රිස්ටියන් කොල්ලෝ 2/3 අනිවා පන්තියක ඉන්නවා.මමත් DS 2012 A/L