අරුද Arudha

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අරුද කොළ ආයුර්වේද බේතකට මට හොයා ගන්න පුලුවන් කොහෙන්ද කියවනවද මචන්ලා ?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කැන්ඩි රෝඩ් එකේ ඇවිත් නිට්ටබුවෙන් වේයන්ගොඩ ට හැරෙන තැන කලර් ලයිට් එක ගාව නෙහෙත් බඩු කඩයක් තියෙනවා... එතනින් ගනින්

    නැත්තන් යක්කල ආයුවේදෙන් ගනින් ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කැන්ඩි රෝඩ් එකේ ඇවිත් නිට්ටබුවෙන් වේයන්ගොඩ ට හැරෙන තැන කලර් ලයිට් එක ගාව නෙහෙත් බඩු කඩයක් තියෙනවා... එතනින් ගනින්

    නැත්තන් යක්කල ආයුවේදෙන් ගනින් ;)

    oya paththe ewenne nae machan. Colombo walin thami