40 ta aduwen ganna puluwan hoda tab ekak mokakda?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    samsung galaxy tab 3 - original made by samsung 1st quality copy - 21,500/= lu:)

    Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්

    මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා

    • ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
    • ඔරිජිනල් කොපිය කියනවා
    • Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
    • Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
    • Vietnam Original Copy කියලත් කියනවා
    • Chinese Samsung Clone කියලත් තියෙනව
    • Good Quality Samsung Clone කියලත් විකුණයි
    • Anycall International version කියලත් තියෙනව
    • Samsung International Copy කියලත් ඇති ලොල්
    සද මෝල් වෙනව බන්
    ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්

    මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා

    • ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
    • ඔරිජිනල් කොපිය කියනවා
    • Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
    • Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
    • Vietnam Original Copy කියලත් කියනවා
    • Chinese Samsung Clone කියලත් තියෙනව
    • Good Quality Samsung Clone කියලත් විකුණයි
    • Anycall International version කියලත් තියෙනව
    • Samsung International Copy කියලත් ඇති ලොල්
    සද මෝල් වෙනව බන්
    ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක
    :(:(

    mata hoda ekak ganna kiyahanko thanak..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    :(:(

    mata hoda ekak ganna kiyahanko thanak..

    ගන්නවනම් ඉතින් Abans Singer Sinhagiri වල බලන්න. මම දන්න තරමින් සිංහගිරි නේද ලංකාවේ නියෝජිත සැම්සුන් වල
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්

    මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා

    • ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
    • ඔරිජිනල් කොපිය කියනවා
    • Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
    • Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
    • Vietnam Original Copy කියලත් කියනවා
    • Chinese Samsung Clone කියලත් තියෙනව
    • Good Quality Samsung Clone කියලත් විකුණයි
    • Anycall International version කියලත් තියෙනව
    • Samsung International Copy කියලත් ඇති ලොල්
    සද මෝල් වෙනව බන්
    ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක

    ado meka made by samsung eke 1st quality copy eka ban. ea kiyanne meka samsungla hadana ekak newei. wena manufaturer kenek hadanne. habai original samsung eke features ea widiyatama thiyenawa. sound quality or picture quality kisima wenasak na. anika kal pawathma saha pawihchiya original samsung eka wagemai. wenasak na. habai ithin made by samsung newei.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්

    මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා

    • ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
    • ඔරිජිනල් කොපිය කියනවා
    • Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
    • Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
    • Vietnam Original Copy කියලත් කියනවා
    • Chinese Samsung Clone කියලත් තියෙනව
    • Good Quality Samsung Clone කියලත් විකුණයි
    • Anycall International version කියලත් තියෙනව
    • Samsung International Copy කියලත් ඇති ලොල්
    සද මෝල් වෙනව බන්
    ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක

    aththa kathawa :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්

    මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා

    • ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
    • ඔරිජිනල් කොපිය කියනවා
    • Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
    • Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
    • Vietnam Original Copy කියලත් කියනවා
    • Chinese Samsung Clone කියලත් තියෙනව
    • Good Quality Samsung Clone කියලත් විකුණයි
    • Anycall International version කියලත් තියෙනව
    • Samsung International Copy කියලත් ඇති ලොල්
    සද මෝල් වෙනව බන්
    ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක
    :eek::lol::lol::lol::(