PASYALA BUS CRASH CCTV FOOTAGE

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    PASYALA BUS CRASH CCTV FOOTAGE

    pvt bus eka drive karala thiyenne temporary driver keneklu :dull:

    09(273).jpg

    10(298).jpg

    06(357).jpg

    07(332).jpg

    _______________________________________

    පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
    තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළු තිදෙනකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    Lankadeepa
    _______________________________________
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    maru overtake eka :eek:
    :no::no:
    break akranna epai, ehema happuna nam ohoma damage wenne na, aiyo driver :dull:

    Nae machan u heduwe ara issarahin giya eka happanne nethuwa berenna break kalata laga wedi heppenawa eka shanika anith peththata kapanne ban ara peththen bus ekak awe neththnam konai wadinnne eth karume thama ithin anika bus karayage wegeth wedi... kohomath bus karayage pita thamai waradda wetenne ban :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :growl:
    ප්‍රයිවට් බස් ඩ්‍රයිවරයාව මරාගෙන කන්න එපායෑ යකොව් ,,,
    නොදකින් ඕකා මැරුනේ නැහැ නේ ..........
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :no::no:

    Nae machan u heduwe ara issarahin giya eka happanne nethuwa berenna break kalata laga wedi heppenawa eka shanika anith peththata kapanne ban ara peththen bus ekak awe neththnam konai wadinnne eth karume thama ithin anika bus karayage wegeth wedi... kohomath bus karayage pita thamai waradda wetenne ban :dull:

    වදින්න යනකොට අහකට කපලා වැඩක් නෑ, ඌ බ්‍රේක් කරගන්න පුලුවන් වේගෙකින් එන්න ඕන. බලපංකෝ ආපු වේගේ
    බස් එක පස්සෙන් ආපු වාහනේ අගේට නවත්තගත්තේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    වදින්න යනකොට අහකට කපලා වැඩක් නෑ, ඌ බ්‍රේක් කරගන්න පුලුවන් වේගෙකින් එන්න ඕන. බලපංකෝ ආපු වේගේ
    බස් එක පස්සෙන් ආපු වාහනේ අගේට නවත්තගත්තේ

    ow ekanam aththa ban speed wedi thamai eth uta issaraha giya wahanath wegen yanne ban mokak hari ekakkata slow wenawa mu ahaka balaganawath enna athi :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වදින්න යනකොට අහකට කපලා වැඩක් නෑ, ඌ බ්‍රේක් කරගන්න පුලුවන් වේගෙකින් එන්න ඕන. බලපංකෝ ආපු වේගේ
    බස් එක පස්සෙන් ආපු වාහනේ අගේට නවත්තගත්තේ

    Momentum = Mass X Velocity

    පොඩි වාහන බ්‍රේක් කරලා ලඟ නවත්තන්න පුලුවන් උනාට ලොරි බස් ලෝඩ් එක පිටින් එහෙම නවත්තන්න බෑ.
    ඩ්‍රයිවර්ගෙ වරද. වාහනේ තරම දැනගෙන එලවන්න ඕනෙ ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    ඉස්සරහ කාර් එක ලග බ්‍රේක් ගහනවනෙ.. බස් කාරයට වෙලා මදි... බස්කාරයගෙ තමා සම්පුර්ණ වැරද්ද... ඌට කාර් එකටත් උඩින් ට්‍රැෆික් එක හොදට පේනව... මූ හිතපු නැති බ්‍රේක් එකක් වැදුනෙ...
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    machanala me bus ake thamai ma kellai eyage yaaluwai giye...deyange pihiten dennata barapathala deyak na.kellata nahaya kadila le aawalu...:sorry::sorry: mama deyanata sthoothi keranne oya deyin witharak una athi kiyala. monava kerannada bang..kaage weradhi unath anthimata duk windinne ahinsaka minissu...Kollek marunath ekka lu.... :(:(:(:(:(:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16172620 said:
    Momentum = Mass X Velocity

    පොඩි වාහන බ්‍රේක් කරලා ලඟ නවත්තන්න පුලුවන් උනාට ලොරි බස් ලෝඩ් එක පිටින් එහෙම නවත්තන්න බෑ.
    ඩ්‍රයිවර්ගෙ වරද. වාහනේ තරම දැනගෙන එලවන්න ඕනෙ ;)
    ගනන් ගන්නෙප බං මගේ සිංහලේ අවුල :baffled: කියන්න ඕන උනේ නවත්තගන්න පුලුවන් වේගේකින් එන්න ඕන කියලා තමයි ;)