PASYALA BUS CRASH CCTV FOOTAGE

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: බස් එකේ එකා නම් මහම මහ ගොන් බිජ්ජෙක්..... :angry: ගොන් බූරුවට වමට කපන්න තිබ්බා..... එහෙම උනා නම්, බස් එක විතරයි හැපෙන්නේ කොහේ හරි....... :angry:

    මූ අර අහක යස අගේට ආව එකකනේ හැප්පුවේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් එකේ ගොනා බ්‍රේක් කරේ නෑ කියලයි මට පේන්නේ..... ඌ බ්‍රේක් එකට කකුලවත් තිබ්බේ නෑ අර CTB එකේ වදිනකම්.... මූ පොට්ටද....?? :angry: වමට කැපුවා නම් අර වැට කඩාගෙන ගිහින් හරි නවත්තගන්න තිබ්බා.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    බස් එකේ ගොනා බ්‍රේක් කරේ නෑ කියලයි මට පේන්නේ..... ඌ බ්‍රේක් එකට කකුලවත් තිබ්බේ නෑ අර CTB එකේ වදිනකම්.... මූ පොට්ටද....?? :angry: වමට කැපුවා නම් අර වැට කඩාගෙන ගිහින් හරි නවත්තගන්න තිබ්බා.....
    දැක්කා නේද ලේලන්ඩ් ජරාවල් :(
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    mamath oya bus wala yanwa. un yana wegeta aga wewlanwa.break kiyala ekak thiyanwada kiyalawath danne na un, wedak na katha karla kandy rd eke yana bus gena nam.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :shocked: බස් එකේ එකා නම් මහම මහ ගොන් බිජ්ජෙක්..... :angry: ගොන් බූරුවට වමට කපන්න තිබ්බා..... එහෙම උනා නම්, බස් එක විතරයි හැපෙන්නේ කොහේ හරි....... :angry:

    මූ අර අහක යස අගේට ආව එකකනේ හැප්පුවේ...... :angry:

    ඔව් බං ඔය ලේලන්ඩ් එලවන එවුනුයි. අයිතිකාරයොයි ඔක්කොම එකයි.
    :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉස්සරහින් යන කැබ් එක තෙරුමක් නැතුව එක පාරට නවත්තනව බන් පාර මැද..එට පිඩිපස්සෙ එන ලොරිය නවත්තනවා ඉස්සරහින් බස් එක එන හින්ද ඔවර්ටෙක් කරන්න බැරි නිසා..එ එක්කම පිඩිපස්සෙ එන වහනෙත් බ්‍රෙක් ගහනව..බස් කාරයා එන එමට උට නවත්ත ගන්න බැ කොහොමත්..උ වමට කැපුවත් ඉස්සරහ එකෙ වදිනවා..බස් එක එන වෙගෙ හැටියට ඉස්සරහ යන වාහන තුනම එකට වැදෙනවා..අර කැබ් කාරයා හින්දා තමයි වාහන ටික නැවතුනෙ..බස් කාරයත් දැන ගන්න ඔනෙ ඉතින් නවත්ත ගන්න පුලුවන් වෙගෙකින් යන්න