2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ ෂෝ එක ඉවරවෙන්න කිලින් එකෙක්හරි ගියොත් මරණවා කියලා :cool::cool:
    ඒ නිසා එකෙක් යන්නේ නෑ හරිය?

    සරල ඉංගිරිසියෙන් කියහන් නැත්නම් මට ඕව තේරෙන්නේ නෑ බන්..
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔව් ඔව් උඹ ඒවා අතින් අල්ලන්නෙම නැතුව කාර්ඩ් එකෙන්ලු නේද වියදම් කලේ??:lol::lol:

    මගුලක් කතා කරනවා සත පහක් නැතුව ඉන්නෙ :sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපි වැටෙන්නේ නැ :cool:

    :lol::lol::lol: ඔව් උඹ නෙවේ වැටෙන්නේ උඹේ බෝල වලට පසෙන් දුවල ගහන්න හදන බැට්ස්මන් තමයි වැටෙන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි වැටෙන්නේ නැ :cool:
    වැටෙන්න එපා පප්පේ.....කුකුලන්ට ජ‍ය වේවා.....:cool::cool::lol::lol:
    ඔයාට දෙන්නද තණමල්විල මල්?
    මල් භාවිත‍යක් නැත.....:dull::dull::dull:

    සෙක්ස් ඔයා? :shocked:
    පොඩි වැඩක ඉන්නේ මචන්.....තව ටිකකින් එන්නම්....:cool::cool::cool: