ඊයා යකෝ.....kandyan අයියා අරක්කුත් බොනවද.......
කැන්ඩියට කියන්න ඕනේ හිස් අරක්කු බෝතලයක්වත් පේන්න තියන්න එපා කියලා





ඔව් අයියේ බෝතල් ටික හංගන්න වෙයි
අනිවා.... එන්න කලින් කෝල් එකක් දීල වරෙන්.......!

නෝනා මම මේ අකුරු ටිකක් කොටලා යැව්වාම සෙන්ඩිං ෆේලඩ් කියලා එනවනේකුජිතයි නේද මහත්තයෝ

echchra darunu wenna hoda na ne aiya
mona unth ahinsaka saththunta hirihara krnna hoda na ne![]()



අනේ මන්ද ඉතින් මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ. කමක් නෑ එහෙනම් කියලවත් හදාගන්නකෝ නංගිඇයි හත් ඉලව්වේ සීනි 250 යි තේ කුඩු 250 යි අරං තේ එකක් හදං බිව්වත් රුපියල් 225 ක් යනවැයිඋඹට ඉතින් ඉංගිරිසි තේරුනේ නැතුවට මම මොකක් කරන්නද?

කැන්ඩි කියන වචනේ මු දිගින් දිගටම කියනවා කියල ආරංචියක් ආව..... එකයි මම මේ බලන්න ආවේ....