නෑ මනුස්සයෝ.... මම බොන්නේ නැති නිසානේ මුන්ව තේ කඩේකට යැව්වේ.....!





හිටු උඹලගේ වල් ෆොටෝ එලියට දානකල්...




ඔව් යකෝ රුපියල් 225 තේ එක...
මතක් කරන්න එපා...
එකෙන් කෑවනම් තාම පිගන් හෝදනවා...
ඔව් යකෝ රුපියල් 225 තේ එක...
මතක් කරන්න එපා...
එකෙන් කෑවනම් තාම පිගන් හෝදනවා...


