Block කරපු site වලට යන්න ඕනිද ??

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Block කරපු site වලට යන්න ඕනිද ??

    Block කරපු site වලට යන්න ඕනිද ??

    මම අද කියන්න යන්නේ ඔයගොල්ලන්ට වැදගත් වන සේවාවක් ගැනයි. Block කරපු site වලට යන විදිහක් ගැන. මේක නොමිලේ දෙන VPN service එකක්. මේක දෙන්නේ VPNBOOK කියන site එකෙන්. මම මේක හුග කාලෙක ඉදන් use කරනවා.

    1. මුලින්ම මෙතනින් ගිහින් VPN Client එක download කර ගන්න.
    s1.png


    2. ඊට පස්සේ එක install කරලා open කරගන්න.
    s2.png


    3. දැන් මෙතනින් ගිහින් යටම තියන OpenVPN කියන එක click කරන්න.
    s3.png


    4. එතන තියන server වලින් Server 1 හෝ Server 2 කියන bundle දෙකින් එකක් download කරගන්න.

    5. ඊට පස්සේ ඒක unzip කරලා profile එක load කරන්න.
    s4.png


    6. username සහ password එක මෙතනින් ගිහින් යටම තියන OpenVPN කියන එක click කරල එතන තියන detail දාන්න.
    s5.png


    7. connect උනාට පස්සේ නොර්මල් විදිහට යන්නයි තියෙන්නේ.

    s7.png


    මම හිතනවා වැදගත් වෙන්න ඇති කියල...
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    එල එල :)

    මේක use කරද්දී speed එක අඩු වෙන්නේ නැද්ද මචං ?
    :confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ගොඩක් රටවල VPN Book එක දැන් බ්ලොක් කරලා.
    Open VPN ඉන්ස්ටෝල් කරාට වැඩක් නෑ VPN Book එකෙන් යූසර්නේම් පාස්වර්ඩ් ගන්න බෑ
    ඒ නිසා, VPN Book එකට ඇක්සස් තියෙන අය ඒ සයිට් එකෙන් මේ ත්‍රෙඩ් එකේ යූසර්නේම් පාස්වර්ඩ් දාලා අප්ඩේට් කරනවනම් කමක් නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    Try This Mathod

    Code:
    Configure Free PPTP VPN account in Windows 7
    
    Open Network Connections – First, Open Network and Sharing Center from Control Panel. Then choose Set up a new connection or network.
    In the next window – choose Connect to a workplace.
    In the next window – choose Use my Internet Connection (VPN).
    Now Type in “vpnforuk.com” as the name of VPN server.
    Then enter vpnforuk.com as the name the connection in the destination name box, click Next.
    In the next window, enter your user name and password for the VPN access. And click Create. You’re all set now. Click the “Close” button to return to the “Network and Internet” screen.
    In the Connect to a network screen, you should see the usipvpn.com connection that you have just set up.
    The connection is now ready to use. In order to connect/disconnect to usipvpn.com right click on the connection icon (viewable at Change adapter settings) and select connect/disconnect.
    Disconnect From usipvpn.com – To disconnect from a VPN connection, right-click the icon for the connection, and then click “Disconnect”.
    
    
    VPN Type: PPTP VPN
    
    VPN Auth: Auto (Enabled)
    
    VPN Server: vpnforuk.com
    
    VPN Username: vpnforuk
    
    VPN Password: VPN for UK PPTP Account Password
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ගොඩක් රටවල VPN Book එක දැන් බ්ලොක් කරලා.
    Open VPN ඉන්ස්ටෝල් කරාට වැඩක් නෑ VPN Book එකෙන් යූසර්නේම් පාස්වර්ඩ් ගන්න බෑ
    ඒ නිසා, VPN Book එකට ඇක්සස් තියෙන අය ඒ සයිට් එකෙන් මේ ත්‍රෙඩ් එකේ යූසර්නේම් පාස්වර්ඩ් දාලා අප්ඩේට් කරනවනම් කමක් නෑ.

    Username: vpnbook
    Password: CraCru4a