Samsung හදපු එකක් නම් Copy යක් වෙන්නේ කොහොමද බන්
මේ දවස්වල මේවා තනිකර වචන හරඹ වලින් මිනිස්සුන්ව මෝල් කරනවා
සද මෝල් වෙනව බන්
- ඔරිජිනල් එකේ කොලිටි තියෙන කොපි කියනවා
- ඔරිජිනල් කොපිය කියනවා
- Samsung කොරියන් ඔරිජිනල් කියල තියෙනවා
- Anycall ඔරිජිනල් Made by Samsung කියල සමහරු කියනවා
- Vietnam Original Copy කියලත් කියනවා
- Chinese Samsung Clone කියලත් තියෙනව
- Good Quality Samsung Clone කියලත් විකුණයි
- Anycall International version කියලත් තියෙනව
- Samsung International Copy කියලත් ඇති ලොල්
ඔයිට වඩා හොයදි වෙන brand එකක් ගන්න එක
iye api oin ekak gaththa.. 24,000kata.. back side eke made in korea by samsung.. 256GB kiyala gahala tiyanawa..
eth internal memory 1GB

speed ekath naha.. stuck wenawa

Antutu benchmark score eka enne 8200 ganak

ubata 40ta aduwen hoda tab ekak gannawanam iPad mini ekak wage try karapan rata gihin apu ekekgen ganna..
nathnam original Samsung galaxy Tab 2 eka tiyanawa 33,000ta wage mama hitanne.. eth eke gingerbread walin ehata upgrade baha..




