Kim dotcom's new service Baboom :cool:

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    baboom8-520x292.jpg



    අපි කවුරුත් දන්න megaupload පටන්ගත්ත කිම්ඩොට්කොම් අලුත් සර්විස් එකක් පටන් ගෙන තියෙනවා Baboom කියල. මේක මියුසික් ස්ට්‍රීමින් කරන සර්විස් එකක්. නිකමට වගේ ඒ පැත්තෙ රවුමක් දාල බැලුව. පට්ට. මට මේක අල්ලල ගියේ මෙයාලගේ වෙබ් සර්විස් එක ඩිසයින් කරපු විදිය දැක්කම පට්ට ලස්සනයි වගේම මොඩර්න්. ඒවගේම මාර යූසර් ෆ්රෙන්ඩ්ලි වහේම ෆන්ක්ෂනින්. පට්ට. :cool::cool::cool:

    කසිටිය Demo එකට ගිහින් සිංදුවක් එහෙම අහල බලන්නකෝ.. ;):cool::cool:

    http://baboom.com/kimdotcom/music
     
    • Like
    Reactions: Thilantdm

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    site eka nam hodayi, ath meke apema kiyala personal music storage ekak hadagann adunna nam thamayi paara venne, megaupload tharam meyage thaama mukuth nagala giye naha ban :( aparaade megaupload niyama site eka

    ඔව් මචන් එහෙම පහසුකමක් නම් නෑ. සයිට් එකේ ෆන්ක්ෂනලිටි එක පට්ට නිසා ශෙයාර් කරේ. මෙන්න මේව තමයි පට්ට වෙබි ඩිසයින් කියන්නේ. සුපිරි. :cool::cool::cool:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    ඔව් මචන් එහෙම පහසුකමක් නම් නෑ. සයිට් එකේ ෆන්ක්ෂනලිටි එක පට්ට නිසා ශෙයාර් කරේ. මෙන්න මේව තමයි පට්ට වෙබි ඩිසයින් කියන්නේ. සුපිරි. :cool::cool::cool:

    sira machn supiri site ekak.....