කේඒ උනාට මිලින්ම සුභ පතල තමයි දවස පටන් ගන්න ඔනෙ![]()

ලොක්කා බයවෙලා දූවගෙන ඇවිත් බුවාගේ ත්රේඩ් එකේ පෝස්ට් දෙකක්ම දාලා..
ලොක්කගේ පෝස්ට් ගාන අඩුවෙන්නේ නැද්ද දන්නෑ,.![]()


Wolverine GTR ගේ 25000ක් විතර අඩුවෙලා![]()
උබෙන් ගත්තනම් ඇටයක්වත් ඉතුරු වෙන් නෑ..ඇඟෙන් ඇටයක් ගත්තා වගේ ඇති..
