කොම්පුටරේ ෆොමැට් කොරන්න යන්නේ![]()
පත්තරේ දාපන්මමත් ලබන සතියේ අලුතෙන් ජනේලයක් දාන්න ඉන්නේ..

bios wala boot device walin cd/dvd rom eka mulata dammadaමොන මගුලක්ද මන්දා රිස්ටාර්ට් කරා DVD එක බූට් වෙන්නේ නැ![]()

ටිකක් විතර ඒ වගේ තමයි......එහෙනම් ඇඟට උණ වගේ ඇති![]()



ඉතිරි කොටස හෙට බලාපොරොත්තුවන්න......



press any key .... kiyala mukuth enne nadda![]()
