එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මොකෙක්ද වේසියෙක් හිතං ඉන්නෙ අපි විද්‍යාව ෆේල් කියලා..
මන්දාකිනි පෙන්වනවා..:eek:
ඌටත් බැනලා මොඩ්ට කිව්වා :cool:
එහෙනම් මම ඉක්මනින්ම බැන් වෙයි..:rolleyes:ඔව්
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පලයං බල්ලො යන්ඩ..
    අඩෝ මේ......මගේ වචන උපුටාගන්නවනම් කර්තෘ භාග‍ය ගෙවපන් හරි‍ය.......:rofl::rofl::rofl:
    ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින් ටොයින්
    අද GTට මොකුත් කිව්වේ නැද්ද......:lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි උඹ මිනිස්සුන්ට අවශ්‍යතා විකුණනවද ?
    :no::no:
    avatar71029_21.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ..
    2. අන්තිමට දෙන්නම යයි.
    3. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුරුද්ද එන නිසා දැන්ම ප්ලෑන් කලා නම් හරි :cool:
    ඔව් නේද.....මේ සැරේ ග්‍රීස් ගහක නගින තරඟ‍යක්වත් ති‍යෙ‍යිද දන්නේ නෑ......:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ලස්සනද..?
    :cool:
    :lol:
    අත තියන තියන කී බෝඩ් එකෙ කෑලි කුඩු වෙලා..
    ක්ලික් කරන කරන මව්ස් එකේ ස්විචස් කැඩිලා....
    ඩිස්ප්ලේ එන් නැති අටමගලක තෝව හිරවෙලා.....
    මගෙ පැතුම පලකො පී සී එක හැදිම ගෑවිලා... :cool::love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    1. මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ..
    2. අන්තිමට දෙන්නම යයි.
    3. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:
    තවත් දැවැන්ත මරා ගැනිමක ආරම්භය...:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ..
    2. අන්තිමට දෙන්නම යයි.
    3. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:
    මම ‍යෝජනා කරනවා උඹව‍යි මාව‍යි......:eek::eek::eek:
    තොටත් කෙලවලා මමත් විහින් කෙලවගන්නවා......කොහොමද මගේ ටිකිරි මොලේ.......:lol::lol::lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    1. මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ..
    2. අන්තිමට දෙන්නම යයි.
    3. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:

    බුවා අවුලක් නෑ.. ඉබ්බා යනවනම් තමයි හොද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය (තරු කොටු තරු කොටු) ඔහොම්මමයි :)
    ඌ නං මහා..(තරු කොටු තරු කොටු) කරපු (තරු කොටු තරු කොටු) වෙච්ච (තරු කොටු තරු කොටු) කෙක් නේහ් :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුවා අවුලක් නෑ.. ඉබ්බා යනවනම් තමයි හොද
    ඉතිං හරි නෙ..
    ඔයාට ඕනෙ ඉබ්බාව යවන්න.
    ගිය පාර උනෙත් ඒකනෙ..
    යනවා කියන එකා නෙවෙයි යන්නෙ අනිකා..
    උඹ හිතන්නෙ අර ඤාව් ගෑන ගෑනි ෆේක් එකකින් හරි ඇවිත් මේකෙ වෙන දේවල් බලන් නෑ කියලද..
    :lol::lol:
    එහෙනං ඔයාට ගොඩාක් වැරදිලා :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අත තියන තියන කී බෝඩ් එකෙ කෑලි කුඩු වෙලා..
    ක්ලික් කරන කරන මව්ස් එකේ ස්විචස් කැඩිලා....
    ඩිස්ප්ලේ එන් නැති අටමගලක තෝව හිරවෙලා.....
    මගෙ පැතුම පලකො පී සී එක හැදිම ගෑවිලා... :cool::love::love:
    1. දැනට කී බෝඩ් දෙකකට කෙළ වී තිබේ.
    2. මව්ස් 10ක් විතර දැනට අහකට,එහෙත් ස්ටැන්බයි එකක් තියේ.
    3. ----------
    4. ----------
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ‍යෝජනා කරනවා උඹව‍යි මාව‍යි......:eek::eek::eek:
    තොටත් කෙලවලා මමත් විහින් කෙලවගන්නවා......කොහොමද මගේ ටිකිරි මොලේ.......:lol::lol::lol:
    ආන්න හරි...
    දෙන්න පුලුවං ඇඩෙන්න මං..
    මට උලත් එකයි පිලකත් එකයි නෙව..
    තෝ බීලා පිස්සු කියවපු වීඩියෝ එක යූ ටියුබ් දාලා කඹ වෝටිං පූල් එකේ දානවා..

    මිත්‍රවරුණි බේබද්දෙක් දිනවා අවුරුද්ද කාලකන්නි වනවාට කැමතිද කියලා :cool::cool: :lol:
    අතරින් පතර ෆොටෝත් දානවා..
    තොට කෙලවලා මං ත්‍රෙඩ් එකක් දාලා යනවා
    කොහොමද ඒ අවසානය :cool::cool:

    කැමති නං අර වීඩියෝ එකේ සුළු කොටසක් අප් කරලා මෙතන දාන්නං.. කොටු කොටු දාලා.. :yes:;)
     
    Status
    Not open for further replies.