Oyalage Dialog Tv signal strength and quality keyada?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eka denne full package ekata ne ban neda? api langa thiyenne aduma eka,okath balanna wenne na kawuruth gedara na :D ra awith owa balanna welawakuth na
    මම දන්නෙත් නෑ පෙන් එකක් ගහල ගියා කිව්වම මම බැලුව
    බලල මම එක ඉස්සුවා අපරාදේ ගහල තියෙන්නේ වේලි වේලි:lol:
    ඔව් බන් වෙලාවක් නෑ ඉඳල හිටල සෙට් උනොත් බලනවා
    ඔය මැච් බලනවා අපේ ගෙදර උන් ද නම් නාට්ටි බලනවා
    ඉන්දියන් මගුල්
     

    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    මම දන්නෙත් නෑ පෙන් එකක් ගහල ගියා කිව්වම මම බැලුව
    බලල මම එක ඉස්සුවා අපරාදේ ගහල තියෙන්නේ වේලි වේලි:lol:
    ඔව් බන් වෙලාවක් නෑ ඉඳල හිටල සෙට් උනොත් බලනවා
    ඔය මැච් බලනවා අපේ ගෙදර උන් ද නම් නාට්ටි බලනවා
    ඉන්දියන් මගුල්
    Hee :D ane machan oke thibba
    CITIHITZ.png
    ekata mun mokadda kale,dan eka na ne
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    OHS1750IRමේක නෙවෙයිද තියෙන්නෙ බන්
    ගෝල්ඩ් පැකේජ් නම් එක නිකන් දෙනව බන්
    HDMI විදියට ගහල තියෙන්නේ

    na bun OFS1500IR this shit. me bun apita wena smart card gahala access karaganna bari da:P:P
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16192313 said:
    මොන gold ද බං. 699 pack එක තියෙන්නෙ.
    මම ගෙදර ඉන්න දවස් සෙට් වුනාම ඕනෙ චැනල් ඇක්ටිවේට් කරගන්නව :D:yes:

    uba itin HD gatta kiyala maha loku wenasak thiyeida?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba itin HD gatta kiyala maha loku wenasak thiyeida?

    නෑ බං මම ඔය decoder එකට මාරු වෙන්න හිතං Star Movies HD චැනල් එක විතරක් activate කර ගත්තා. දැං තියන decoder එක මට සෙට් වෙන්නෙ නෑ ඒකෙ කිසි ලුක් එකකුත් නෑ :rofl: අනික HDMI port එකකුත් නෑ ඒකෙ. :angry:

    PVRඋත් නෑ ඒකෙ :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com