ඔව් බන්oka wedi unakiyala pictures quality ya wenasak wenne ne godak adu unoth pennema nethi wenawa echchcrai .mage nm 90 ganan dekama
අපේ නම් එහෙම කෙස් එකක් නෑ බන්ane redda oya magule pic quality nam anthimai. agal 15 ekatanam hodai
අපේ නම් එහෙම කෙස් එකක් නෑ බන්
32 inch lcd එකක් තියෙන්නේ
හොඳට පේනවා බන් ගොඩක් ලඟට වෙලා බැලුවම නිකන් කොටු ගතියක් පේනව කියන එක නේද උබ කියන්නේ


ane redda oya magule pic quality nam anthimai. agal 15 ekatanam hodai



පැටියා;16191842 said:
Local Channels නම් මෙලෝ රහක් නෑ.
මම HD Decoder එක ඕඩර් කලා![]()
ඔව් බන්
අඩෝ සෝනි සික්ස් එක දෙන්න යනව කියල කතාවක් යනවා හැබැයි ෂුවර් නෑ

signal strength 73% 

ලෝකල් චැනල්ස් වල කොහොමත් කොලිටි අඩුයිනෙ බන්ow 32 thibbe apeth muladi awlak na 40 eke daddi melo rahak na. rupawahini lide![]()
අනිත් ඒවත් එහෙමද උබේ HD Receiver එක නෙවෙයිද තියෙන්නේමටත් එකෙක් කිව්වේ බන්machan kohomada danne ban![]()
ලෝකල් චැනල්ස් වල කොහොමත් කොලිටි අඩුයිනෙ බන්
අනිත් ඒවත් එහෙමද උබේ HD Receiver එක නෙවෙයිද තියෙන්නේ

