එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා:eek::eek::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. මං එම් ජයනාථ සහ නුවන් බුවාව මේ පාර කඹ ඇදීම් ටීම් එකේ නායකයන් විදිහට යෝජනා කරන්න ඉන්නෙ..
    2. අන්තිමට දෙන්නම යයි.
    3. අපිට බොහෝ කල් සතුටින් මේකෙ ඉන්න පුලුවං :love::love:
    ආයෙත් කඹ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    1555566_543081485799429_58084274_n.jpg

    :eek:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා:eek::eek::eek:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    යකෝ මුන්ට තියෙන ප්‍රශ්න දැක්කහම තනිකඩව ඉන්න එක සැපයි කියල හිතෙනව නෙ.එකෙක් අරහෙ අඩනව බැදපු කෙල්ල අතින්වත් අල්ලන්ඩ දෙන්නෙ නෑ කියල..මෙහෙන් මූ කියනව අවුරුදු 4ක් XXX කොරන්ඩත් නෑ කියල .මෙව්වට ඉතින් උත්තර කොහෙන් හොයන්ඩද මන්ද?
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මටත් මේ දවස් වල කසාද බඳින්න කෙල්ලෙක් ව හොයනවා. බුදු අම්මෝ මේ කතා අහද්දී බයත් එක්ක..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අක්කා ඉන්න ගමන් නංගිටත් බැල්ම දාන්න .. එහෙනම් අනිවා අක්කා නංගිව චුත කරනවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කෙලියානේද තාප්පෙටම ........අනේ මන්දා බන් අපේ එලකිරියෙ ඉන්න උන්ට පුදුම කාලයක් ලබල තියෙන්නෙ ......බූට් කනවා ඉවරයක් නෑ ,,,,ඒ මදිවට බැදපු උන් ..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අම්මප බන් මටත් මේ ගෙදරින් කේස් රට යන්න කලින් engage වෙලා යන්න කියල, මේවත් එක්ක බලනකොට දැන් මට හිතිලා තියෙන්නෙ කෙල්ලට *කා ගන්න කියල මම යන තැනක යන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අම්මප බන් මටත් මේ ගෙදරින් කේස් රට යන්න කලින් engage වෙලා යන්න කියල, මේවත් එක්ක බලනකොට දැන් මට හිතිලා තියෙන්නෙ කෙල්ලට *කා ගන්න කියල මම යන තැනක යන්න.

    1601595_206634576205383_532257249_n.jpg

    ගෑල්ලමයගෙ නම්බරේ දීපන් මයෙ දෙයියො
     
    Status
    Not open for further replies.