Dinner of the Gods!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    අනේ මන්ද බන් මට තේරෙන්නේ නැ අය උඹ මෙතරම් විහින් පිච්චන් වෙන්නේ කියල.උඹට මෙහෙම ගියොත් කසාදයක් කරගන්න වෙන්නෙත් නැ.

    Dinner of the gods..:confused: ඔය උඹ කියන දෙය්යෝ සාගතෙන් පෙලෙන, කැමක් හරියට දැකල නැති, සෝමාලියාව වගේ රටක දෙවිකෙනෙක්ද??
    බලපන් උඹ හිතුවද ලංකවේ මිනිස්සු කෑම දැකල නැ කියල,උඹට හරි dinner එකක් පෙන්නන තිබ්බ,එහෙම උනොත් උඹට උඹ ගැනම කලකිරේවි. spaghetti කන්නේ ඔහොමද ?ඕකට ඉස්සෙල්ල sauce එකක් හදාගනින්. ලොකුකමට හිතුවද spaghetti මහලොකු කෑමක් කියල? එකෙන්ම පේනවා කෑම ගැන හොදට දන්නවා කියල.ඉසෙල්ලා බලහන් google කරලා spaghetti හරියට හදන හැටි. බලහන් ඔය කෑම තියල තියන තැන අපිරිසිදු විතරක්..වමනේ යනවා දැක්කම..
    ලොකු කමට නිකන් ගොනා වගේ ඔය කන ඒවයි, රෙන එවයි දන්නා එපා. දුකයි දැක්කම ඕව, සහනාදාර දෙන්න හිතෙනවා උඹට.
    පොඩ්ඩක් හිතල මිනිහෙක් වෙන්න බලහන්,පව් උඹට මචන්,,
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93

    :D:D:D:yes::yes::yes::D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    jgm7.jpg

    me widiyata aprisuduwata kema dunnoth ape ballawath kanne ne bn :oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ මන්ද බන් මට තේරෙන්නේ නැ අය උඹ මෙතරම් විහින් පිච්චන් වෙන්නේ කියල.උඹට මෙහෙම ගියොත් කසාදයක් කරගන්න වෙන්නෙත් නැ.

    Dinner of the gods..:confused: ඔය උඹ කියන දෙය්යෝ සාගතෙන් පෙලෙන, කැමක් හරියට දැකල නැති, සෝමාලියාව වගේ රටක දෙවිකෙනෙක්ද??
    බලපන් උඹ හිතුවද ලංකවේ මිනිස්සු කෑම දැකල නැ කියල,උඹට හරි dinner එකක් පෙන්නන තිබ්බ,එහෙම උනොත් උඹට උඹ ගැනම කලකිරේවි. spaghetti කන්නේ ඔහොමද ?ඕකට ඉස්සෙල්ල sauce එකක් හදාගනින්. ලොකුකමට හිතුවද spaghetti මහලොකු කෑමක් කියල? එකෙන්ම පේනවා කෑම ගැන හොදට දන්නවා කියල.ඉසෙල්ලා බලහන් google කරලා spaghetti හරියට හදන හැටි. බලහන් ඔය කෑම තියල තියන තැන අපිරිසිදු විතරක්..වමනේ යනවා දැක්කම..
    ලොකු කමට නිකන් ගොනා වගේ ඔය කන ඒවයි, රෙන එවයි දන්නා එපා. දුකයි දැක්කම ඕව, සහනාදාර දෙන්න හිතෙනවා උඹට.
    පොඩ්ඩක් හිතල මිනිහෙක් වෙන්න බලහන්,පව් උඹට මචන්,,
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මහේෂ්,
    1-උඹේ කුස්සිය කුණු ගොඩක් යකෝ. මට නම් වමනෙ යයි ඔතන හදන ඒව කෑවොත්.
    2-උඹේ චිකන් බ්‍රෙස්ට් එක මෙලෝ රහක් නැ වගේ. සීසනින් කිසිම දෙයක් පේන්නෙ නෑ. අනික උඹ ඒක බාගෙට තැටියක් උඩ තියල පුච්ච ගත්ත එකක්.
    3-අයිස්ක්‍රීම් එක දියවෙලා. ලොල්ස්
    4-උඹ ගන්නේ පැපොල් පළුව ද බං කාගිල්ස් එකෙන්. අපෝ ලිදේ පැනපං. ගස්ලබ්බක් සම්පූර්ණ ගන්න උඹ ගාව සල්ලි නැද්ද බං.

    කන්ක්ලූෂන් - එපික් ෆේල් ගොඩ් ගේ සෝ කොල්ඩ් ඩිනර් එක.........
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබ ගල් යුගයේ god කෙනෙක් ද මස් පුච්චගෙන කන ? this is 21st century bn...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,047
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං මහේෂ්,
    1-උඹේ කුස්සිය කුණු ගොඩක් යකෝ. මට නම් වමනෙ යයි ඔතන හදන ඒව කෑවොත්.
    2-උඹේ චිකන් බ්‍රෙස්ට් එක මෙලෝ රහක් නැ වගේ. සීසනින් කිසිම දෙයක් පේන්නෙ නෑ. අනික උඹ ඒක බාගෙට තැටියක් උඩ තියල පුච්ච ගත්ත එකක්.
    3-අයිස්ක්‍රීම් එක දියවෙලා. ලොල්ස්
    4-උඹ ගන්නේ පැපොල් පළුව ද බං කාගිල්ස් එකෙන්. අපෝ ලිදේ පැනපං. ගස්ලබ්බක් සම්පූර්ණ ගන්න උඹ ගාව සල්ලි නැද්ද බං.

    කන්ක්ලූෂන් - එපික් ෆේල් ගොඩ් ගේ සෝ කොල්ඩ් ඩිනර් එක.........

    Dath ponnayata Ridila™ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek::shocked: පකින්ග් ශිට් බ්‍රෝ...මේ මොකක්ද මේ මීල් එක :shocked::eek:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    e uba spaghetti kanne noodles kanawa wage ne..me widihata Meat Sauce ekak hadan kapiya:P