එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මප බන් මටත් මේ ගෙදරින් කේස් රට යන්න කලින් engage වෙලා යන්න කියල, මේවත් එක්ක බලනකොට දැන් මට හිතිලා තියෙන්නෙ කෙල්ලට *කා ගන්න කියල මම යන තැනක යන්න.
    සහෝ.. ඔයාට ත්‍රෙඩ් එක මාරු වෙලා...
    මේ නයිට් ක්ලබ් එකට රිප්ලයි දාන්නෙ :rolleyes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට මේ ත්‍රේඩ් එකෙ රිප්ලයි දාන්න හිතෙන්නේ නැ මොකද ලොක්කා අනාගතේදි මෙකටත් කෙලිනවා :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය නාන්න යන කොට එහෙම අනුන්ගේ වතුවලින් පොල් අහුලන කට්ටියට බසයේ කියලා ගානක් නෑ. ඇරත් පොඩි ගාණක් යැ අද රුපියල් හැටක්නේ. පොල් ගෙඩියක්.

    කොන්දොස්තර එසේ කියද්දී මල්ලෙන් පොල් හැළුණු කාන්තාව දුම්රිය පොළ දෙසට වේගයෙන් ඇවිද ගියාය.

    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට මේ ත්‍රේඩ් එකෙ රිප්ලයි දාන්න හිතෙන්නේ නැ මොකද ලොක්කා අනාගතේදි මෙකටත් කෙලිනවා :(

    ඌට ඕන බම්බුවක් කර ගත්තදෙන් බන්.... අපි ආතල් එකෙ ඉමු...;)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට මේ ත්‍රේඩ් එකෙ රිප්ලයි දාන්න හිතෙන්නේ නැ මොකද ලොක්කා අනාගතේදි මෙකටත් කෙලිනවා :(
    ඒකට අපිට කරන්න දෙයක් නෑනේ බන්:rolleyes:කොහොමත් පෝස්ට් වලින් රෙප් වැඩිවෙන්නෙත් නෑලු ඉස්සරහට:eek:
    ඌට ඕන බම්බුවක් කර ගත්තදෙන් බන්.... අපි ආතල් එකෙ ඉමු...;)
    :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකට අපිට කරන්න දෙයක් නෑනේ බන්:rolleyes:කොහොමත් පෝස්ට් වලින් රෙප් වැඩිවෙන්නෙත් නෑලු ඉස්සරහට:eek:

    :yes:

    :(:dull: post walata rep wedi wenawa bn
     
    Status
    Not open for further replies.