පෙට්ටිය නැති කෙල්ලෙක් 21+

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
පෙට්ටිය නැති කෙල්ලෙක් 21+

අඩො මට AGE 21 කැල්ලක් සෙට් උනා මුණු පොතෙන්. IM 23.. :love: ....එකී මට කැමති ...එත් පොඩි අව්ලක් තියනවා ..එකී කලින් යාළුවෙලා හිටපු එක මේකිගේ කඩලා :angry: .. කෑල්ල කිව්ව විදයට උ මේකිව බදිනවා කියලා තියාගෙන ඉදලා ගෙදරටම කව්රුත් නැති වේලාවක එක්කන් ගිහින් කඩලා තියෙන්නේ..එකී කිව්වා උට තිබ්බ ආදරේට ලු කරන්න දුන්නේ:confused: ..මෙකි හිතුවේ නැතිලු උ දාලා යයි කියලා ..පව් බන් එකී ..මාත් එක්ක ඕක කියලා හොදටම ඇඩුවා ..දැන් ඒකිට ගෙදරින් PROPERSAL 1K බලලා .. එකටවත් මෙකි කැමති වෙලා නැ මේ සීන් එක නිසා ..කවදාහරි එයාව , මේ සීන් එක තේරුම් ගන්න කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් නම් බදින එකක් නෑ කිය කිය ඇඩුව ...මට බොරු කරන්න බැරි නිසා ඇත්ත කිව්වලු ..:confused::confused:

එත් බන් මට තියන අව්ල මෙකි මේ කියන්නේ බොරුවක්කද කියලා ...මගේ ඇගේ එල්ලෙන්න ඕන නිසා කියනවද දන්නේ නැ :shocked::shocked: ........එකිගේ යාලුවත් වැඩේට සප් එක දෙනවා ඒකිට :eek::eek: ....මේකිගේ මෝල් අමාරුවට වටේ ගිහිල්ලා මගේ ඇගේ එල්ලෙන්න හදනවා කියලා තමා මට හිතෙන්නේ:yes::yes::yes: ........

මන් මෙකි බැන්ද කියමුකෝ ...එත් මන් අහලා තියන සීන් හැටියට අලි එකක් කොල්ලට තිබුනත් සමහර එවන් පිට යනවලු ...ඊට පස්සේ මුළු MARRYD LIFE එකම ඉවරලු .. මන් නම් තාම ඒකිට අතවත් තිබ්බේ නැ ......බඩ වෙලාද දන්නේ නැ ..ඒ නිසා දැන් ටිකක් ඇතින් ඉදලා තමා කථා කරන්නේ ..දන්නවනේ ඔකුන්ගේ හැටි ...සේරම කරගෙන අහිංසක කොල්ලෙක් අල්ල ගන්නවා ....

අනෙ මන්ද බන් මන් මොකකක්ද බන් මේකට කරන්නේ.....:(:(:(:(:(:(
 
Last edited:
  • Like
Reactions: Jack_Sparrow

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙට්ටිය කන්නද බන් කෙල්ල උබත් එක්ක අවංකව ඉන්නවා කියල ෂුවර් නම් අව්ලක් නැහැ .
    එත් හදිසි වෙලා life එක ගැන තීරණ ගන්න මෝඩ වෙන්නත් එපා
     
    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    පෙට්ටිය කන්නද බන් කෙල්ල උබත් එක්ක අවංකව ඉන්නවා කියල ෂුවර් නම් අව්ලක් නැහැ .
    එත් මූණු පොතෙන් කතා කරලා විතරක් life එක ගැන තීරණ ගන්න මෝඩ වෙන්නත් එපා


    PETTIYA NEWE BN AWLA...MEKI MAGE AGE ELLENNA ONA NISA RAGA PANAWADA KIYALA TAMA SAKA...HODA WAGEMA NARAKA AYATHINNAWANE..EKAI SEEN EKA

     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මෙහෙමයි මචන් උඹට ඕක බොක්කට වදින්න තරම්ම හොඳනම් අවුලක් නෑ... ඒත් උඔට ඔය වගේ හොඳ කෙල්ලො තව ඕන තරම් හොයා ගන්න පුලුවන් මචන්... නිකං කලබල වෙලා තීරණ ගන්න එපා...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mekai Virgin kello innawa bandala minihagen unvirgin wela pita yanawa
    e wagema unvirgin kello innawa bandala miniha ekka witarak inna eka...

    uba kellawa hodata asraya karala balahan meki koi wage ekiyakda kiyala, e wagema himita hoyala balapan meki wate gihinda nattam me kiyana widiyata arugen welada kiyala :)

    kella hodata hoda nam sure nam ubata set wenawanam bandapan :)
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    Sure da kellek kiyala...fb eke set wuna kollekta hambenwath nethuwa oya katha kiyayda?

    EKITH EKKA YALUWELA DAN MASA 2K VITHARA BN...API HAMBELA KALA BILA FULL FUN EKE FIT WELA HITIYA..ITA PASSE TAMA MEKI MATA MEY SEEN EKA KIWWE..

    KELLA INTERNATIONAL SCHOOL EKATA GIYA EKAK
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    King buffalo.. name hetiyata weda.. :lol::lol:
    avatar497073_1.gif
    avatar497073_1.gif
    avatar497073_1.gif
     

    fork

    Member
    Jun 20, 2013
    25
    0
    0
    වැඩක් නැහැ, එටවඩා හොද එකක ලබේ ඊවසල හිටපන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    EKITH EKKA YALUWELA DAN MASA 2K VITHARA BN...API HAMBELA KALA BILA FULL FUN EKE FIT WELA HITIYA..ITA PASSE TAMA MEKI MATA MEY SEEN EKA KIWWE..

    KELLA INTERNATIONAL SCHOOL EKATA GIYA EKAK

    ah enan itihin atta wenna athi mchn owa ithin common....ube luck eka tamai ithin ekko ubath ekka inna puluwan...nattan paninna puluwan...maintain karanna puluwan ekenekda money walin enan shape
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    MeGusta
    Senior Member

    ah enan itihin atta wenna athi mchn owa ithin common....ube luck eka tamai ithin ekko ubath ekka inna puluwan...nattan paninna puluwan...maintain karanna puluwan ekenekda money walin enan shape


    EKITA SALLI THIYANAWA...EKI HOYANNE ADARE KARANNA KENEK VITHARAI....ETH MATA BAYAI...:(:(:(:(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    AYYO MAGE OLUWA HODATAMA AWL WELA...MONAWA KARANNADA KIYALA TEREN NE NA :no::no::no::no::no::no::no::dull::dull::dull:

    blind wela decision ganna epa...uba dan ohoma kivvata ita passe petti keduna scene gena uba hitanna puluwan...ita passe waliyak giya gaman oka adala gattama okoma ivarai....Internatitonal un sure karanna be tawa money hodata tiyena ekek set unoth penna....tawa tikak ohoma ashraya karala balapan mchn samaharawita attama hoda kellek wenath puluwan...