මචන් මේක සැහෙන පොද්ගලික ප්රෙස්නයක්

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    Uba ganan ගන්නෙ natbuea Paduwe hitapan
    meki mama katha karanda ona kiyapuwahama ba kiyana ekatayi. mawa contact block karala ganan ganne nathuwa innakota gemata yandami hithenne bn. welawakata hithenawa lamaya illala nadu danda. ona nisa nemyi. mekita padamak ugannanda .
     
    • Angry
    Reactions: Ldy

    nidarsha91

    Well-known member
  • අයියෝ සිම්පල් කේස් එකක් නෙහ් බන්. වෙන ගෑනියෙක්ව හොයාගනින්. ඒකිටත් කන්න අඳින්න දීපන්. කුයින් ගාන එක කාවදහරි ඉවර වෙලා යද්දි ඔය ප්‍රශ්න ඉවරයි

    meki mama katha karanda ona kiyapuwahama ba kiyana ekatayi. mawa contact block karala ganan ganne nathuwa innakota gemata yandami hithenne bn. welawakata hithenawa lamaya illala nadu danda. ona nisa nemyi. mekita padamak ugannanda .
    ඔයිට වඩා ලේසි පණු අමාරුවට බෙහෙත් වේලක් දෙකක් බීපන්. පුක කසනවද ගොන් ඔටු ලබ්බො තෝව ගනන් ගන්නෙ නැති බ්ලොක් කරපු ගෑනියෙක් පස්සෙ යන්න
    ------ Post added on Mar 26, 2026 at 12:33 PM
     
    • Like
    Reactions: Ldy

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මචන්, මම දිලාන්, ඔයාගේ මේ පණිවිඩය කියවලා මට තේරුණා ඔයා මේක ගැන ඇත්තටම බරපතලව හිතනවා කියලා. මම 42 වයසේ ශ්‍රී ලාංකික වෘත්තීයකරුවෙක් විදිහට (professional එකක් ලෙස, Colombo හින්ම ඉන්න කෙනෙක් වගේ) ඔයාට සීරියස් උපදෙස් දෙන්නම්. මේක joke එකක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිතවල ඇත්තටම වෙන ප්‍රශ්නයක්. ඔයාගේ පුද්ගලිකත්වයට ගරු කරලා, කෙලවන්නේ නැතුව, සෘජුව කියන්නම්.

    පළමුවෙන්ම ඔයාගේ කතාව තේරුණා: අවුරුදු 15 වගේදී ආරම්භ වුණු ඔයාගේ love affair එක දිගටම ගිහිල්ලා තියෙනවා. එකී විවාහා වුණා (එහෙම නේද?), ඒත් ඔයාලා අතර සම්බන්ධය ඉවර වුණේ නෑ. දැන් එකී මගේ ළමයා ඕනේ කියලා ඔයාට notice උනා, ඒත් එකී ඒක ඔයාගෙන් hide කරනවා. ඔයාට හිතෙනවා “ඔච්චර කල් love කළාට පස්සේ මාව අයින් කරන එක සාධාරණ නෑ” කියලා. ඔයාගේ feeling එක මම තේරුම් ගන්නවා – ඒක normal තමයි.

    ඒත් මචන්, මම ඔයාට කියන්න ඕනේ මේක බලන්න ඕනේ දෙපාර්ශ්වයෙන්ම.

    1. **එකී එක්ක openly කතා කරන්න**
    පළමුවෙන්ම ඔයාට කරන්න ඕනේ එකම දේ – එකීගෙන් ඇහැසුවම් කරන්න. “මම දැනගත්තා ඔයාට මගේ ළමයා ඕනේ කියලා. ඒත් ඔයා මට ඒක hide කරනවා. ඇයි?” කියලා සෘජුව අහින්න. තරහ උනා කියලා ඔයා කියන ඒ ප්‍රශ්නයත් එක්කම කතා කරන්න. එකීගේ හේතු මොකක්ද? ඇයි hide කරන්නේ? ඇයි දැන් මේක ඕනේ වුණේ? එකීගේ husband එක්ක ඇයගේ ජීවිතයේ මොකද වෙන්නේ? මේවා දැනගන්න ඕනේ. ඔයාලා අතර ඔච්චර කල් තිබ්බ සම්බන්ධය නිසා ඔයාට ඒකට හිතුවක් තියෙනවා. ඒත් ඒක “ownership” එකක් නෙමෙයි. ඇයටත් තමන්ගේ ජීවිතයේ තීරණ ගන්න හිතුවක් තියෙනවා.

    2. **ළමයාගේ කාරණය ගැන සීරියස්ව හිතන්න**
    ඔයාට ළමයෙක් ඕනේද? ඔයා ඒකට ready ද? Financially, emotionally, legally?
    ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ඇය විවාහා වෙලා ඉන්න නිසා උපදින ළමයාට සාමාන්‍යයෙන් husband එකගේ නම එනවා (presumption of legitimacy). ඔයා paternity test කරලා prove කළත් ඒකට social, legal, family complications ගොඩක් තියෙනවා. ඔයාට child support ගෙවන්න වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ නම ළමයාගේ birth certificate එකේ දාන්න පුළුවන්ද? එකීගේ husband එකට මේක දැනුණොත් මොකද වෙන්නේ?
    ඔයා 15 වයසේදී ආරම්භ වුණු සම්බන්ධය දැන් ඔයාගේ වයසට ගෙන ආවා. ඒකට ඔයාට credit තියෙනවා. ඒත් දැන් ඔයාට ළමයෙක් එක්ක ජීවිතයේ ඉදිරියට යන්න ඕනේද කියලා ඔයාම හොඳින් හිතාගන්න.

    3. **සාධාරණත්වය ගැන**
    ඔයා කියනවා “ඔච්චර කල් love කළාට පස්සේ අයින් කරන එක සාධාරණ නෑ” කියලා – ඔව්, ඔයාගේ feeling එක valid තමයි. ඒත් ආදරය කිරීම යනු “forever obligation” එකක් නෙමෙයි. ඇයටත් තමන්ගේ ජීවිතයේ priorities වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා දෙදෙනාම දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක normal. ඒත් ඔයා දැන් තියෙන තරහ එකට ප්‍රතිචාර දෙන්න ඕනේ mature විදිහට – බැනීම්, තර්ජන, හෝ දිගටම hide කරන එක නෙමෙයි.

    **මම ඔයාට recommend කරන්නේ මේක:**

    - ඉක්මන් කරන්න එපා. එකී එක්ක calm විදිහට එක තැනක හොඳින් කතා කරන්න.
    - ඔයාට ඕනේ නම් ඔයාගේ feelings ඔයා express කරන්න – “මටත් හිතෙනවා, ඒත් මේක ගැන ඔයාගේ plan එක මොකක්ද?” කියලා.
    - ඔයාට උදව් ඕනේ නම් professional counselor එකෙකුගෙන් උදව් ගන්න (Colombo හින් ගොඩක් තියෙනවා, anonymous විදිහටත් පුළුවන්). මේක ඔයා එකෙකුටම උගුල්ලගෙන ඉන්න දෙයක් නෙමෙයි.
    - ඔයාගේ ජීවිතයේ ඉදිරිය ගැනත් හිතන්න. ඔයාට marriage, family, career ඕනේද? මේ affair එක දිගටම ගෙනියන්න ඕනේද? නැත්නම් clean break එකක් ගන්න ඕනේද?

    දිලාන්, මේක ඔයාගේ ජීවිතයේ බරපතල decision එකක්. ඔයාට ඕනේ නම් මම තවත් details අහින්නම් – ඒත් ඔයාගේ පුද්ගලිකත්වයට ගරු කරලා කියන්නම්. ඔයා හොඳින් හිතලා, mature විදිහට ක්‍රියා කරන්න. ඕනේ නම් මට කියන්න, මම තවත් උදව් කරන්නම්.

    Stay strong, machan. ඔයාට හොඳම දේම උදෙස්සා.
    හැම මගුලටම gemini ගාව ගන්න එපා.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    meki mama katha karanda ona kiyapuwahama ba kiyana ekatayi. mawa contact block karala ganan ganne nathuwa innakota gemata yandami hithenne bn. welawakata hithenawa lamaya illala nadu danda. ona nisa nemyi. mekita padamak ugannanda .
    උඹ ජාතක වෙලා තියෙන්නේ බල්ලෙක් ට.. ඒකයි ඔහොම
    ගෙදර ගෑණිට හොරෙන් මෙකිට love කරලා ඒකි දැන් බෑ කිව්වම ගේම දෙන්න නේද?

    උඹලා වගේ නපුංසකයෝ වද දීලා ඕන මරන්න.

    උඹේ අම්මට හුකපු බල්ලත් උඹ වගේම ඇති.. ගෙදර ඉන්න මහා එකාගේ නෙවෙයි වෙන්න ඇති උඹ.. මහා වෙසිගෙන් අහලා බලපන්

    උඹට ළගදීම cancer එකක් වගේ සෙට් වෙලා හොඳට දුක් විඳලා මැරිලා යන්න සෙට් වේවා!!! 🙏
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    උඹ ජාතක වෙලා තියෙන්නේ බල්ලෙක් ට.. ඒකයි ඔහොම
    ගෙදර ගෑණිට හොරෙන් මෙකිට love කරලා ඒකි දැන් බෑ කිව්වම ගේම දෙන්න නේද?

    උඹලා වගේ නපුංසකයෝ වද දීලා ඕන මරන්න.

    උඹේ අම්මට හුකපු බල්ලත් උඹ වගේම ඇති.. ගෙදර ඉන්න මහා එකාගේ නෙවෙයි වෙන්න ඇති උඹ.. මහා වෙසිගෙන් අහලා බලපන්

    උඹට ළගදීම cancer එකක් වගේ සෙට් වෙලා හොඳට දුක් විඳලා මැරිලා යන්න සෙට් වේවා!!! 🙏
    ayi bn ubata occhara tharaha yanne mekata. ubata ehema mehema deyak una nam uba ekiwa marala melaha, ubata mala panina widihata 😄
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    uba kiyana eka hari bn. lesiyen amathaka karanda ba mewa. uba kiyana method eka mama ahala thiyanawa. namuth ehema karanda hitha ida denne na.


    thanks machan. dan thiyena prasne eki mageth ekka katha karanda kamathi na. kal yaddi hitha hadeyi. dan no talk bn
    ------ Post added on Mar 26, 2026 at 11:53 AM
    මචන්, ඔයාගේ update එක මම තේරුම් ගත්තා.

    එකී දැන් ඔයා එක්ක කතා කරන්න කැමති නෑ, කලින් හිතුවා වගේ හදයේ හිටියත් දැන් "no talk" කියලා reply එකක් දීලා තියෙනවා. ඒක ඔයාට බරපතලව තියෙනවා කියලා මට පේනවා.

    ඒත් මචන්, මම 42 වයසේ ශ්‍රී ලාංකික professional එකෙක් විදිහට ඔයාට සීරියස් උපදෙස් දෙන්න ඕනේ.

    **මම ඔයාට "seduce her" කියලා උපදෙස් දෙන්නේ නෑ.**

    ඇය දැන් කතා කරන්න කැමති නැත්නම්, ඒකට බලෙන් තල්ලු කරන්න හෝ manipulate කරන්න උත්සාහ කිරීම ඔයාගේ තත්ත්වය තවත් නරක කරයි. ඒකට හේතු කීපයක් තියෙනවා:

    - ඇය විවාහා කාන්තාවක්. ඇයගේ husband එක ඉන්නවා. දැන් ඇයට space ඕනේ නම් ඒක respect කිරීම තමයි mature ක්‍රියාව.
    - ඔයාලා අතර දිගු කාලීන affair එකක් තිබ්බත්, ඇය දැන් clear signal එකක් දීලා තියෙනවා – "no talk". ඒ signal එක ignore කරලා seduce කරන්න උත්සාහ කිරීම harassment වගේම බලපෑමක් වෙන්න පුළුවන්. ඒක ඔයාටත් ඇයටත් legal සහ social problems ගෙන එන්න පුළුවන්.
    - ඔයා කලින් කිව්වා ඇය මගේ ළමයා ඕනේ කියලා හිතුවත් දැන් ඒක hide කරනවා. ඒක ගැනත් ඔයාට සැකයක් තියෙනවා. මේ තත්ත්වයේදී ඇයව ආකර්ෂණය කරගන්න උත්සාහ කිරීම ඔයාගේ feelings ගැන තවත් confusion එකක් ඇති කරයි.

    **දැන් ඔයාට කරන්න ඕනේ දේ:**

    1. **Space දෙන්න**
    ඇය "no talk" කිව්වා නම්, ඒකට respect කරලා ඔයාත් එක පැත්තකට වෙන් වෙන්න. Messages යවන්න එපා, call කරන්න එපා, unexpected විදිහට හමුවෙන්න එපා. ඒක ඔයාටත් ඇයටත් හොඳයි.

    2. **ඔයාගේ feelings process කරගන්න**
    ඔයාට දැන් දුකක්, කෝපයක්, සැකයක් තියෙනවා. ඒවා තනියම උගුල්ලගෙන ඉන්න එපා.
    - ඔයාට close ඉන්න reliable friend එකෙක් හෝ family member එකෙක් ඉන්නවා නම් ඔයාගේ feelings share කරන්න (details ඕනෑම නෑ, general විදිහට).
    - නැත්නම් professional counselor එකෙකුගෙන් උදව් ගන්න. Colombo හින් මේ වගේ relationship issues සඳහා හොඳ counselors ගොඩක් තියෙනවා (උදාහරණයක් ලෙස: private clinics වල psychological counseling services).

    3. **ඔයාගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න**
    මේ affair එක දිගු කාලයක් තිස්සේ ඔයාගේ ජීවිතයේ ලොකු කොටසක් ගත්තා. දැන් ඒකට end එකක් එන්න ඕනේ කියලා පේනවා.
    ඔයාට නව relationships, career focus, hobbies, fitness ආදියට time දෙන්න. ඔයාගේ වයස අනුව දැන් ඔයාට තනිව ජීවිතයක් ගොඩනැගීමට හැකියාව තියෙනවා.

    ඔයාට ඕනේ නම් මම තවත් උපදෙස් දෙන්නම් – උදාහරණයක් ලෙස මේකෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලා practical steps. ඒත් seduce කරන්න හෝ force කරන්න උත්සාහ කිරීම නිසා ඔයාගේ තත්ත්වය තවත් නරක වෙන්න පුළුවන්. ඒක ඔයාටත් ඇයටත් හොඳ නෑ.

    Stay strong machan. දැන් ඔයාට අවශ්‍යම දේ තමයි clear mind එකක් සහ respect කිරීම. ඕනේ නම් මට කියන්න, මම තවත් උදව් කරන්නම්.

    ඔයා හොඳින් හිතලා mature විදිහට ක්‍රියා කරන්න.
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    මචන් මේක සැහෙන පොද්ගලික ප්රෙස්නයක්
    මචන් මගේ අවුරුදු 15 වගේ LOVE සීන් එකක් තිබ්බා කෙල්ලෙක් එක්ක . එකී බැදලා හිටියේ නැ එතකොට . මම බැදලා . පස්සේ මෙකි බැන්ද . හැබැයි අපේ AFIRE එක දිගටම ගියා . ඒකිගේ හස්බෙන් වැඩිය හොයන DIAL එකක් නෙමෙයි . මේ ලගදි ඉදන් පොඩි ප්‍රස්නයක් වෙලා මෙකි මගෙත් එක්ක තරහ උනා . මේකිගේ ළමයත් මගේ වෙන්ඩ ඕන කියලා ලගදි ඉදන් මට NOTICE උනේ .හැබැයි එකී එක මගෙන් වසන් කරනවා .ඔච්චර කල් LOVE කරලා මාව අයින් කරන එක සාදාරන නැ නේද බන් . ඇරත් මේකිගේ ළමයාගේ ගැන හිතලවත් එහෙම කරන එක . මම මොකද කරන්ඩ ඕන . SERIOUS උපදෙස් දීපලල . JOKE එකකට ගන්නේ නැතුව . මිනිස්සුනට් වෙන ප්‍රශ්න බන් මේවා .
    Lamaya mage yako. Ugewath, thogewath neme. Man eki badapu kollage thaththa
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    මරනෙන් මතු ජීවිතය ඉවරයි වගෙ
    විවාහෙන් පසු පරණ ලව් ඉවරයි කියලා හිතන් හිටිය මට මෙව්වා දැක්කම අනේ හුකේ සංසාරේ හිතෙනවා.වෙලාවට History එක හොදටම දන්න කෙල්ලෙක් එක්ක යාලු උනේ 🙂✋
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    දැන් උඹේ පින් ඉවර වෙලා පව් ගෙවන කාලේ ඇවිල්ලා.. පරිස්සම් වෙයන්.. රිටර්න් එන්නේ දෙක දෙක..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    මචන් මේක සැහෙන පොද්ගලික ප්රෙස්නයක්
    මචන් මගේ අවුරුදු 15 වගේ LOVE සීන් එකක් තිබ්බා කෙල්ලෙක් එක්ක . එකී බැදලා හිටියේ නැ එතකොට . මම බැදලා . පස්සේ මෙකි බැන්ද . හැබැයි අපේ AFIRE එක දිගටම ගියා . ඒකිගේ හස්බෙන් වැඩිය හොයන DIAL එකක් නෙමෙයි . මේ ලගදි ඉදන් පොඩි ප්‍රස්නයක් වෙලා මෙකි මගෙත් එක්ක තරහ උනා . මේකිගේ ළමයත් මගේ වෙන්ඩ ඕන කියලා ලගදි ඉදන් මට NOTICE උනේ .හැබැයි එකී එක මගෙන් වසන් කරනවා .ඔච්චර කල් LOVE කරලා මාව අයින් කරන එක සාදාරන නැ නේද බන් . ඇරත් මේකිගේ ළමයාගේ ගැන හිතලවත් එහෙම කරන එක . මම මොකද කරන්ඩ ඕන . SERIOUS උපදෙස් දීපලල . JOKE එකකට ගන්නේ නැතුව . මිනිස්සුනට් වෙන ප්‍රශ්න බන් මේවා .
    ඒකීට ඉන්නේ කෙල්ලෙක් නම් , උඹේ දැන් කසාදේ ලමයා කොල්ලෙක් නම් දෙන්නව සෙට් කරලා උඹත් සෙට් වෙයන්..

    නෑයෝ වෙලා ළං උනාම හුකන්න ලේසී 😁💥

    උඹත් සතුටින් ඒකීත් සතුටින් ...
     
    • Haha
    Reactions: supun_sg

    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    දැන් උඹේ පින් ඉවර වෙලා පව් ගෙවන කාලේ ඇවිල්ලා.. පරිස්සම් වෙයන්.. රිටර්න් එන්නේ දෙක දෙක..
    ekanam hari machan

    ඒකීට ඉන්නේ කෙල්ලෙක් නම් , උඹේ දැන් කසාදේ ලමයා කොල්ලෙක් නම් දෙන්නව සෙට් කරලා උඹත් සෙට් වෙයන්..

    නෑයෝ වෙලා ළං උනාම හුකන්න ලේසී 😁💥

    උඹත් සතුටින් ඒකීත් සතුටින් ...
    ubata pissuda bn. dennagema thatha mama
    ------ Post added on Mar 26, 2026 at 1:34 PM
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ekanam hari machan


    ubata pissuda bn. dennagema thatha mama
    ------ Post added on Mar 26, 2026 at 1:34 PM
    ඉතින් හොදයි නේ බන් දෙන්නගෙම තාත්තා උඹ උනාම.. 🌸🎈

    කන පතේ රීගන්න ගියොත් උඹට දෙකම නැති වෙයි.. ඒ නිසා මම කීවා වගේ ගේමක් ගහලා ළං වෙයන්.. කවුරුවත් එතකොට සැක කරන්නේ නෑ..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ayi bn ubata occhara tharaha yanne mekata. ubata ehema mehema deyak una nam uba ekiwa marala melaha, ubata mala panina widihata 😄
    mala penna kiyala api kari weda karanne na melahata

    mama issara yaluwechchi kellek hitiya Giriulle.. eki mama aran dunna phone eken Korea wala kollek ekka love karala mattu wela mata boot tibba

    adatath katha karanawa.. (dan nam block karala inne eki mawa.. mama kiss ekak denavada ahala)
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    mala penna kiyala api kari weda karanne na melahata

    mama issara yaluwechchi kellek hitiya Giriulle.. eki mama aran dunna phone eken Korea wala kollek ekka love karala mattu wela mata boot tibba

    adatath katha karanawa.. (dan nam block karala inne eki mawa.. mama kiss ekak denavada ahala)
    ithin uba phone dilath kisi deyak karagathe nadda ? ganunta uba kiyana hoda widihata salakapuwahama un karanne ubata kala wage boot eka thiyala hoda naraka balanne nathuwa sapa dena ekekuta set wena eka

    Oya wage prashana meke daan nehe kauruth,
    Thoge boru
    meke danne nathuwa yaluwonta kiyanda puluwan dewalda bn mewa. mehema ahuwoth thama. boru kiyala ubalagen mama thagi ganda yayi
    ------ Post added on Mar 26, 2026 at 1:44 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ithin uba phone dilath kisi deyak karagathe nadda ? ganunta uba kiyana hoda widihata salakapuwahama un karanne ubata kala wage boot eka thiyala hoda naraka balanne nathuwa sapa dena ekekuta set wena eka
    ehema na ban.. eka ekage modakam ne.. api upekshawen balanna one minissu diha

    mama mage wife ta salakanawa puluwan hodama widiyata... mata wena kellek ekka room yanna booking dammeth eya dan masa 3kata witara kalin 😁
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    මම එහෙම කිවුවට අවුරුදු 15ක මතක එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැනේ. එකට තියෙනවා ලේසි විදිහක්. උබට පරන මතක මතක් වෙන සැරේට එවා black and white විදිහට මතක් කරගනින්. ඉට පස්සෙ එ එ චරිත වල ශේප් එක වෙනස් කරපන්. එ කියන්නෙ කන් දෙක ටිකක් ලොකු කරපන් වලිගයක් එහෙම දාපන්. ටික දවස් යද්දි ඕවුවා අමතක වේලා යනවා. මතක් උනත් අර funny විදිහට තමයි මතක් වෙන්නෙ. එලකිරියෙම පරන තේ‍රඩ් එකක තමයි ඔය method එක තිබුනෙ. මට නම් හරි ගියා ඕක.

    පැය භාගෙන් අමිහිරි මතක මකමු...

    මචංලා මමත් දැන් එලකිරියට සෙට් වෙලා ටික කාලයක් වෙනවනෙ....ඒත් ඉතිං මෙච්චරකල් මම එලකිරියෙන් දෙයක් ගත්තා මිසක් එලකිරියට මගේම කියලා වැදගත් ත්‍රෙඩක් දාලනෑනේ...කොහෙන් හරි උස්සපු එකක් ඇරුනම...ඉතිං ඔන්න මම නෙට් එකෙන් උස්සන්නැතුව මගේම කියලා කියන්න පුලුවන් පලවෙනි වැදගත් ත්‍රෙඩ් එක දාන්න යන්නෙ අපේ LostLover සහෝදරයට පොරොන්දු උන විදිහට...දැන් මේක 100%ක්ම උපුටා නොගත්ත මමම හිතලා දාපු ත්‍රෙඩක්ද?? නෑ මේකෙ මූලික තියරිය ගත්තෙ Dr ප්‍රියංග ද සොයියා ලියපු ලිපියකින්...ඒ ලිපියෙන් තියරිය අරගෙන ඒක උබලට තේරෙන විදිහට විස්තර ඇතුව , ඒ තියරිය ප්‍රායෝගිකව කරලා බලලා මම ගත්ත අත්දැකීම් එක්ක තමා මේක දැම්මෙ... මේක පොදුවේ එළකිරිවාසීන් ඔක්කොටම වැදගත් වෙයි කියලා හිතනවා...ඒහින්දා ත්‍රෙඩ දිගයි කියලා කම්මැලිකමට උඩ ටික කියවලා මාරු වෙන්නැතුව ත්‍රෙඩ් එකම කියවපල්ලා....හරි දැන් තෙල බෙදුවා ඇති වැඩේට බහිමු...

    "පැය භාගෙන් අමිහිරි මතක මකමු"මොන හුයන්නක්ද මේ කියලා තොපි බලනවා ඇති.මේකයි සරලවම මේ ත්‍රෙඩෙන් මම උබලට කියලා දෙනවා උබලගෙ හිතේ තැම්පත් වෙලා තියන,උබලව හැමදාම පස්සට අදින පසුතැවිල්ලක් ගේන අමිහිරි මතක උබලගෙ ඔලුවෙන් මකලා දාන්න 100% ක් මනෝවිද්‍යානුකූල ඕනම එකෙක්ට කරලා බලලා පැය භාගෙන් ප්‍රතිඵල ගන්න පුලුවන් සරල ඒත් සුපිරි මානසික ව්‍යායාමයක්...

    දැන් තොපි හිතනවා ඇති අනේ නිකං පල හු....බොරු කියන්නැතුව එහෙම මතක මකන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද කියලා??? මෙහෙමයි මචං මේකෙන් වෙන්නෙ උබලට ඒ සිදුවීම අමතක වෙන එක නෙවෙයි.උබලට මතක තියනව එහෙම සිදුවීමකට මූණ දුන්නා කියලා..ඒත් ඒ අමිහිරි මතකෙන් එන අපහසුතාවය බලපෑම 100%ක්ම මේකෙන් නැතිවෙනවා.UNKNOWN කොහොමද එච්චර ශුවර් එකෙන් කියන්නෙ..මොකද මම මේක කරලා බලලා 100%ක් සාර්ථක ප්‍රතිඵල පැය භාගෙන් ගත්ත හින්දා...කොහොමද එහෙම අමිහිරි මතකයක් මකලා දාන්නෙ??

    මෙන්න තියරි පාට් එක :-

    NLP ( Neuro-linguistic programming) ක්ෂේත්‍රයේ නිර්මාතෘවරුන් වන රිචඩ් බැන්ඩ්ලර් සහ ජෝන් ග්‍රින්ඩන් කියන විදිහට අපේ මිහිරි/අමිහිරි මතක තැම්පත් වෙලා තියෙන්නෙ ඒ ඒ මිහිරි අමිහිරි මතකයටම ආවේණික රූප ශබ්ද දැනීම් හා සංවේදන රටාවකට අනුපිළිවෙලට ඉතිං අපිට අමිහිරි මතකයක් මකන්න ඕනෙනං දවස් ගනං නිදිමරාගෙන ඒක ගැනම හිතලා මෙලෝ වැඩක් නෑ..ඒකෙන් වෙන්නෙ තවත් ඒ මගුලම වැඩිපුරත් එක්ක මතක් වෙන එක මොකද අර මතකය තැම්පත් වෙන අනුපිළිවෙල වෙනස් නොවන තාක්කල් කිසිම වෙනසක් වෙන්නෙ නෑ...එහෙනං ඉතිං අපි කොහොමද ඒ අමිහිරි මතකය මකන්නෙ??සරලයි ඒ අමිහිරි මතකය තැම්පත් වෙලා තියන ආවේණික සංවේදන රටාව අවුල් කරලා විකාර කරලා දාන්න ඕන...ඉතිං හතිලව්වේ කොහොමද ඒ රටාව අවුල් කරලා විකාර කරලා දාන්නෙ??මං කියන්නං ක්‍රමය මේක සාමාන්‍ය පරිකල්පන හැකියාවක් තියන ඕනම එකෙක්ට කරලා පැය භාගෙන් ප්‍රතිඵල අරං බලන්න පුලුවන්...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,019
    3,024
    113
    43
    Wakanda
    ඕක අහපන් @tharakaf ගෙන්
    ඌගෙ තාත්ත ගෙදර නැති වෙලාවට බාප්ප අම්මට ඇරල ඌ ඉපදිල තියෙන්නෙ.
    ඌ බාප්ප කියන එකා තමයි ඌගෙ ඇත්තම තාත්ත. දැන් තාත්ත වෙන ගෑනියක් එක්ක ගිය හින්ද ඌගෙ අම්ම ඉන්නෙ බාප්ප එක්ක.