Why Can't You Use Phones on Planes..!

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Thanks Ban Eth Godak Aya Off karanne nae

    11.gif


    Disco man thinks because pilot will come to the passenger and try to make him add in his facebook profile :yes:

    Jack-SparrowConfused.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර තමා බන් ඔය ෆොන් ඔෆ් කරන මගුල තිබුනේ. දැන් ටේක් ඔෆ් එකෙයි ලැන්ඩින් එකෙයි හැරුනහම මිඩ් එයාර් කෲස් කරනකොට ෆොන් පාවිච්චි කරන්න පුලුවන් aero mobile වගේ කොම්පැනි දැන් රොමින් පහසුකම් දෙනවා, ගොඩක් ෆ්ලයිට් දැන් මේ ට්‍රාන්ස්මිශන් ගැජට් හයි කරලා තියෙන්නේ.. මට මතක හැටියට ශ්‍රි ලන්කන් එකෙත් ෆ්ලයිට් වල වඩ කරනවා, හැබැයි තාමත් සමහර එයාර් ස්පේස්වල ෆොන් බාවිතා කරන්න හහනම්, ඒ ප්ලේන් එකේ ආරක්ශාවට නෙමෙයි බිම ඉන්න උන්ගේ ආරක්ශාවට..
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන්නම් ටේක් ඕෆ් එකේදි විතරයි බං ඕෆ් කරගන්න කියන්නෙ...ගොඩක් උන් ඩෙස්ටිනේෂන් එකට යනකං ටැබ් එකේ....
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    You can use your mobile phone / tablet / dongle now on air crafts. permitting that you will turn off during take off and landings.
    It is well know fact in the industry that not permitting the use of mobile operated telecommunication device on an air craft is a big lie.

    If the mobile GSM waves going to interfere with air craft navigation or the aircraft telecommunication ; then what about the all the waves in the air. No matter the use of the device the waves going to exist.

    Might have to deploy jammers in the Airport vicinity :D

    So my friends if an airline says to turn it off while on the plane >> that is full of crap.

    Next ::>>

    The scenario of not to use your mobile phone during refueling is if you drop the phone and the battery dis attaches from it then hit the ground with its probes there is a chance of a spark. That is it !!