ලංකාව drone එකක් මගින් රූගත කල දර්ශන පෙලක්

Han Solo

Member
Jan 7, 2014
65
10
0
ලංකාව drone එකක් මගින් රූගත කල දර්ශන පෙලක්

First Srilankan DJI Phantom Shots..by Ruwan Costha
කරල තියෙන්නෙ මෙන්න මේ භාණ්ඩෙන් තමයි.
http://www.dji.com/product/phantom/
dji_phantom_quadcopter.jpg


සමහරු නම් දැනටමත් මේක දැකලා ඇති.දැකපු නැති අයට බලා ගන්න ෂෙයාර් කරන්න හිතුනා..ලංකාවෙ මේ වගේ දෙයක් දැක්කෙ පලවෙනි වතාවට මම නම්.



 
Last edited:

Han Solo

Member
Jan 7, 2014
65
10
0
රෙප් දුන්න බම්ප් කරපු හැමෝටම ස්තූතියි.:)ආපහු දෙන්න විදිහක් නම් නෑ මට තාම රෙප් පවර් එක නෑ.ලැබුන දවසක හැමෝටම සලකන්නම්:cool: