Into the Wild (2007) fatta movie eka neh?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ තැන්කූ වේවා...
    මේ දවස් වල True Story වලට හිත ඇදිලා ගිහින් තියෙන්නේ...
    Captain Phillips, Rush, Lone Survivor වගෙ ඒවා පට්ට බං...
    මේකත් බාගන්න ඕන...
    +9
    :):):)

    මේ මම බලලා තියන සුපිරිම true story movies ටික ,,,
    එකකට එකක් දෙවැනි නැහැ ...පරණ ෆිල්ම් කියලා අතහරින්න එපා.
    නියම කතා තියෙන්නේ..අනිවා බලපන් මචෝ ..

    Schindler's List (1993)
    apollo 13 (1995)
    Braveheart (1995)
    Seven Years In Tibet (1997)
    Saving Private Ryan (1998)
    October Sky (1999)
    The Perfect Storm (2000)
    A Beautiful Mind (2001)
    Behind Enemy Lines (2001)
    Black Hawk Down (2001)
    Enemy at the Gates (2001)
    pearl harbor (2001)
    We Were Soldiers (2002)
    Catch Me If You Can (2002)
    City of God (2002)
    The Pianist (2002)
    We Were Soldiers (2002)
    The Aviator (2004)
    Downfall (2004)
    The Motorcycle Diaries (2004)
    Troy (2004)
    Cinderella Man (2005)
    Munich (2005)
    Glory Road (2006)
    The Last King of Scotland (2006)
    The Pursuit of Happyness (2006)
    World Trade Center (2006)
    American Gangster (2007)
    The Bank Job (2008)
    Hurt Locker (2008)
    Marley & Me (2008)
    Valkyrie (2008)
    The Blind Side (2009)
    Hachi: A Dog's Tale (2009)
    Public Enemies (2009)
    Invictus (2009)
    The King's Speech (2010)
    The Social Network (2010)
    Unstoppable (2010)
    The Amityville Haunting (2011)
    The Devil's Double (2011)
    Dolphin Tale (2011)
    The Help (2011)
    Red Dog (2011)
    Soul Surfer (2011)
    We Bought a Zoo (2011)
    Argo (2012)
    Zero Dark Thirty (2012)
    12 Years a Slave (2013)

     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka sira movie eka tamai,
    tawa tiyenawa mcn real movies set ekak mama balapu

    the ice man
    flight (mekat real ekak wenna puluwan)
    american gangster
    tawa tiyenawa, nam mataka na.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    :oo::):):)

    into the wild බැලුවේ 2009දී බන් මල්ලී ,,,
    දැනට තුන් පාරක් විතර බලලා තියනවා ..
    emile hirsch මේ film එකේ පට්ට රගපෑමක් කරන්නේ.
    පොර මේ film එකට සම්මාන 11කට Nominated වෙලා ඒකෙන් සම්මාන 3ක් දිනාගන්නවා.
    පුද්ගලිකව මම ඕකේ අවසානයට නම් එච්චර කැමති නැහැ.
    ඒත් ජීවිතය විදින හැටි දැනගන්න සුපිරි movie එකක්.

    එළ එළ අයියේ අවසානය කියන්ඩ එපා. එතකොට මුන්ට වැඩක් නැහැ.. :):)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    :):):)

    මේ මම බලලා තියන සුපිරිම true story movies ටික ,,,
    එකකට එකක් දෙවැනි නැහැ ...පරණ ෆිල්ම් කියලා අතහරින්න එපා.
    නියම කතා තියෙන්නේ..අනිවා බලපන් මචෝ ..

    Schindler's List (1993)
    apollo 13 (1995)
    Braveheart (1995)
    Seven Years In Tibet (1997)
    Saving Private Ryan (1998)
    October Sky (1999)
    The Perfect Storm (2000)
    A Beautiful Mind (2001)
    Behind Enemy Lines (2001)
    Black Hawk Down (2001)
    Enemy at the Gates (2001)
    pearl harbor (2001)
    We Were Soldiers (2002)
    Catch Me If You Can (2002)
    City of God (2002)
    The Pianist (2002)
    We Were Soldiers (2002)
    The Aviator (2004)
    Downfall (2004)
    The Motorcycle Diaries (2004)
    Troy (2004)
    Cinderella Man (2005)
    Munich (2005)
    Glory Road (2006)
    The Last King of Scotland (2006)
    The Pursuit of Happyness (2006)
    World Trade Center (2006)
    American Gangster (2007)
    The Bank Job (2008)
    Hurt Locker (2008)
    Marley & Me (2008)
    Valkyrie (2008)
    The Blind Side (2009)
    Hachi: A Dog's Tale (2009)
    Public Enemies (2009)
    Invictus (2009)
    The King's Speech (2010)
    The Social Network (2010)
    Unstoppable (2010)
    The Amityville Haunting (2011)
    The Devil's Double (2011)
    Dolphin Tale (2011)
    The Help (2011)
    Red Dog (2011)
    Soul Surfer (2011)
    We Bought a Zoo (2011)
    Argo (2012)
    Zero Dark Thirty (2012)
    12 Years a Slave (2013)


    නියමයි.. IDM එකට දැම්මා බෑවා... 1gb වලට අඩු ඇති නේ...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :):):)

    මේ මම බලලා තියන සුපිරිම true story movies ටික ,,,
    එකකට එකක් දෙවැනි නැහැ ...පරණ ෆිල්ම් කියලා අතහරින්න එපා.
    නියම කතා තියෙන්නේ..අනිවා බලපන් මචෝ ..

    Schindler's List (1993)
    apollo 13 (1995)
    Braveheart (1995)
    Seven Years In Tibet (1997)
    Saving Private Ryan (1998)
    October Sky (1999)
    The Perfect Storm (2000)
    A Beautiful Mind (2001)
    Behind Enemy Lines (2001)
    Black Hawk Down (2001)
    Enemy at the Gates (2001)
    pearl harbor (2001)
    We Were Soldiers (2002)
    Catch Me If You Can (2002)
    City of God (2002)
    The Pianist (2002)
    We Were Soldiers (2002)
    The Aviator (2004)
    Downfall (2004)
    The Motorcycle Diaries (2004)
    Troy (2004)
    Cinderella Man (2005)
    Munich (2005)
    Glory Road (2006)
    The Last King of Scotland (2006)
    The Pursuit of Happyness (2006)
    World Trade Center (2006)
    American Gangster (2007)
    The Bank Job (2008)
    Hurt Locker (2008)

    Marley & Me (2008)
    Valkyrie (2008)
    The Blind Side (2009)
    Hachi: A Dog's Tale (2009)
    Public Enemies (2009)
    Invictus (2009)
    The King's Speech (2010)
    The Social Network (2010)
    Unstoppable (2010)
    The Amityville Haunting (2011)
    The Devil's Double (2011)
    Dolphin Tale (2011)
    The Help (2011)
    Red Dog (2011)
    Soul Surfer (2011)
    We Bought a Zoo (2011)
    Argo (2012)
    Zero Dark Thirty (2012)
    12 Years a Slave (2013)

    තෑන්ක්ස් බූ... :love:
    රතු කරපු ටිකනං බලලා තියෙනවා...
    :D
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    Cinderella Man (2005):love::love::love:

    MV5BMTI3OTg5NTkyOV5BMl5BanBnXkFtZTcwNjI4NzIzMQ@@._V1_SY317_CR6,0,214,317_.jpg


    Untitled.jpg

    Best Ever:yes::yes::yes:

     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    2008 දි බලුවේ.හුඟක් කාලයක් ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දාගෙන තිබුනෙත් මේක.ෆට්ට ෆිල්ම් එක.