Gamers ල සදහා - මොනවද මේ APU කියන්නේ
AMD ලගේ අලුත්ම
අපි හැමෝම දන්නවා cpu කියන්නේ මොකක්ද කියල(central processing unit/processor),හැබැයි මේ ලඟකදී ඉඳන් APU කියල අලුත් එකක් ඇවිල්ල තියෙනවා.
මොකක්ද මේ APU ?

APU ගහන්නේ AMD company එකෙන් ,සරලවම කියනවනම් vga එකයි cpu cores ටිකයි එකට තියල ගහපු processor එකක් තමයි apu කියන්නේ ,intel ලගේ onboard scene එකත් ටිකක් ඔය වගේ තමයි ,
හැබැයි වෙනස තියෙන්නේ AMD ලගේ apu වල තියෙන්නේ radeon chips ,ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ සාමාන්‍ය processing cores සමග අලුත් amd vga card වල එන චිප් තමයි තියෙන්නේ ,ඒ නිසා ලොකු game උනත් ගහන්න පුළුවන් .
අච්චර හොඳ vga තියෙනකොට මොන මගුලකට apu ගහනවද කියල හිතෙන්නත් පුළුවන් ,හැබැයි මේක ටිකක් budget build වලට හදපු එකක් ,ඒ කියන්නේ හෙන size vga එකක් අරගෙන ලක්ෂ ගානක් වියදම් කරනවා වෙනුවට apu එකකින් අපිට battlefiled 4 උනත් ගහන්න පුළුවන් ,හැබැයි ඉතින් separate vga එකක තරමටම performance නම් නැහැ

කොහම හරි මේ වගේ vga එකක් ගැලපෙන්නේ සාමාන්‍ය ගානක gaming pc එකක් හදාගන්න එහෙම හිතන් ඉන්න අයට ,කොහොමත් ඉතින් 1000w power supply එකක් දාගෙන gtx vga දෙකකුත් සෙට් කරගෙන දවස පුර game ගැහුවොත් හුඟක් අවය එක්කෝ තාත්තා ගෙදරින් එලවයි නැත්තනම් light බිල ගෙවන්න බැංකු ණයක් ගන්න වෙයි ,ඒ නිසා apu එකක් පාවිච්චි කරන එකේ ලොකු වාසියක් අපිට තියෙනවා
මේ apu line up එකේ අලුත් ම සමාජිකය තමයි amd kaveri,
apu එකක් පාවිච්චි කරනවානම් මතක තියාගන්න ඕනේ දේ තමයි ram එක නියමෙට තියෙන්න ඕන කියන එක ,අඩු තරමේ 8gb හොඳ ස්පීඩ් ram එකක් තියෙන්නේ ඕනේ මොකද apu වල මන් දන්නා විදියට memory චිප් නැහැ processing chips විතරයි තියෙන්නේ .
ඔන්න gaming performance ගැන පොඩි idea එකක් ගන්න frame rate graph එකක්
තව විස්තර තියෙනවා දැම්මේ අවශ්‍ය ටික විතරයි ,
apu තියෙන්නේ heavy gamers ලට නෙමෙයි

ඒ වගේම game සෙට්ටින්ග්ස් වල texture quality එක එහෙම medium වගේ දාන්න වෙයි (ultra දාලනම් play කරන්න අමාරුයි අලුත් game),කොහොම හරි එක පාර vga එකක් ගන්න බැරි කෙනෙක්ට හරි උදේ ඉඳන් හවස් වෙනකන් game ගහන්නේ නැති කෙනෙක්ට වගේ තමයි මේ apu එක ගැලපෙන්නේ ,intel ලත් මේකට කරට කර යන්න iris pro grahpics කියල එකක් ගහල තියෙනවා කොහොම හරි වැඩියෙන් ජනප්‍රිය amd apu.
මේ වගේ එකක් ගන්නවානම් ගැලපෙන socket එකක් තියෙන motherboard එකක් ගන්න .
අදට එච්චරයි ,
ජය වේවා!