Gayesha wada pitiye patta athal ...

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මගේ මනාපේ උඩින්ම ඔයාට ගයේශා.. පොඩි අවුලකට තියෙන්නේ ඔයා කතා කරදිදි නිකන් අර අහිකුන්ටික ගතියක් එනවනෙ අනේ.. ඒක ඔයාගේ ඇගේම තියෙනවා.. කොච්චර ජාත්‍යන්තර තරග වලට ගියත් නිකන් ඔයාගේ කතාවේ අර බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද අරින්න බැහැ වගේ සින් එකක් තියෙනවා.. නමුත් බිය නොවන්න දේශප්‍රේමි ජනතාව ඔබ වෙනුවෙන් සූදානමින් සිටි..


    95ez.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පොඩි අවුලකට තියෙන්නේ ඔයා කතා කරදිදි නිකන් අර අහිකුන්ටික ගතියක් එනවනෙ අනේ.. ඒක ඔයාගේ ඇගේම තියෙනවා.. කොච්චර ජාත්‍යන්තර තරග වලට ගියත් නිකන් ඔයාගේ කතාවේ අර බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද අරින්න බැහැ වගේ සින් එකක් තියෙනවා..

    ලොල්. මේක නම් සිරා. මුඩුක්කු ගතියක් තියෙනවා කතා කරන විදිහෙ. කලින්ම කවුරුහරි ෆොර්ම් කරල තියෙනවා. හෙන පොර ටෝක් දෙන්නෙ. මෝඩ වේ* .
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ලංකාවෙ මිනිස්සු මෝඩ උනාට ඕකිට චන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ.
    මහින්දය ඕකිට චන්දෙ ඉල්ලන්න දෙන්නෙත් නැහැ:yes:. ඒ ගැන බයවෙන්න එපා.
    මේව ගැන කතා කරල උබලගෙ ඇගේ ලේටිකයි, Data ටිකයි, කාලයයි නැතිකරගන්න එපා. අපරාදෙ
    :(:(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලංකාවෙ මිනිස්සු මෝඩ උනාට ඕකිට චන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ.
    මහින්දය ඕකිට චන්දෙ ඉල්ලන්න දෙන්නෙත් නැහැ:yes:. ඒ ගැන බයවෙන්න එපා.
    මේව ගැන කතා කරල උබලගෙ ඇගේ ලේටිකයි, Data ටිකයි, කාලයයි නැතිකරගන්න එපා. අපරාදෙ
    :(:(:(

    balamuko udinma dinnane nedda kiyala:D
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,819
    9,537
    113
    හම්මේ රට ජාතිය ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ.හූල්ල හූල්ල අඩනවා.ඒ උනාට හෙලුවැල්ලෙන් රගපෑවේ හමුදාවට අපහාස කරලා හදපු ලංකාවෙත් තහනම් කරපු ෆිල්ම් එකක...ලොල් ඕයි..ඕක ඕකිගෙන් අහන්න එකෙක් හිටියේ නැහැනේ..එහෙම උනානම් ඕකිට ඔතනම චූ යනවා..බැල්ලි.:lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    චතුර ඇගට දැනෙන්නති වෙන්න කින්ඩිය දානවා
    xd.png
    පිරිමි තුන්දෙනාට නම් මොලයක් තියෙනවා වගේ පේනවා දේශපාලනේට එන්න. අර ගැනී අවොත් නම් හොඳට තියෙයි :angry:. මධුමාධව අන්තිමට හොඳ කතාවක් කිව්වා. ඒගැනත් සතුටුයි ( ජාතිය වෙනුවෙන් චන්දයක් දෙන්න කියල )
    :yes:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මගේ මනාපේ උඩින්ම ඔයාට ගයේශා.. පොඩි අවුලකට තියෙන්නේ ඔයා කතා කරදිදි නිකන් අර අහිකුන්ටික ගතියක් එනවනෙ අනේ.. ඒක ඔයාගේ ඇගේම තියෙනවා.. කොච්චර ජාත්‍යන්තර තරග වලට ගියත් නිකන් ඔයාගේ කතාවේ අර බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද අරින්න බැහැ වගේ සින් එකක් තියෙනවා.. නමුත් බිය නොවන්න දේශප්‍රේමි ජනතාව ඔබ වෙනුවෙන් සූදානමින් සිටි..


    95ez.jpg

    :lol::lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පිටපතට සාධාරණයක් ඉටුකරමින් බොහොම දක්ෂ රගපෑමක නිරත වෙනවා...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ සු*ති ගෙදර ඉදං කටපාඩම් කරගෙන ඇවිත් කියාගෙන කියාගෙන යන්නෙ..
    අපි හාවො නෙ අනේ හුකේ..
    හිනා යනව ඕයි
    9344262.png


    9Y7qmQ3.png






    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සොන්නගේ පොස්ට් ගාන 18 බැහැල නේද
    මොකෝ උනේ
    ජිටි ලොක්ක මුගේ වාසල කුණුහබ්බ ටිකය්,හැක ත්‍රෙඩ් එකය් මකලද කොහේධ

    රිදෙය් අඩෙන්නම:lol::lol::lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබල මොනවා කිව්වත් මමත් නම් මේ සුදු උක්කු පැටියට ඡන්දේ දෙන එක දෙනවා :P
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මෙකි මේ කතකෙරන්නෙ අනිත් උන් තුන්දෙනාම මෙකිව rape කෙරා වගේනේ යකෝ..පිස්සු හු*තක්.... :angry::angry::angry:
     
    Last edited: