Gayesha wada pitiye patta athal ...

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පලවෙනි වීඩියෝ එක බැලුවා....... ගයේසා හාර හාර කතාකරනව අහං ඉන්න අප්පිරියයි යකෝ:angry::angry:......... ගෑනියෙක් වුනාම පොඩි හරි සුමටකමක් තියෙන්න ඕන..... ඒකි ටෝක් දාන්නේ නිකං චොප්පෙ අයිය වගේ:frown::frown:.... දෙන ටෝක්ස් හා ඇක්සන්ට් අනුව අනිවා වැල්ලෙ හරි මුඩුක්කුවක හරි බඩුවක් වෙන්න ඕන.
    අනේ ඉතින් මෙහෙම උනුත් හෙට අනිද්දා බොඩිගාඩ්ලා දාං තුවක්කු තියං ඩිෆෙන්ඩර් දෙකතුනක ගාඩ් එකේ යනවනේ. නොදකිං මෙහෙමත් දූපතක්!!!!
    :baffled::baffled:

    ඒකට මෙහේ..... ගියසතියේ පොළට යද්දී ගෑනියෙක් වැරදිලා ඇඟේ හැප්පිලා සොරි කියල යන්න ගියා:dull:......... වයිෆ් තමයි කිව්වේ ඇඟේ හැප්පුනේ අලුතින් පත්වුන නගරාධිපති කියලා.:shocked: :baffled: ඒ අම්මන්ඩී ෂොපින් බෑග් එකකට එලවලු අරං සයිකලෙන් ගෙදර ගියා:baffled:....... ඒකට දූපතේ උන්.......

    Linda


    ඔව් බන්. මේ ගෑනි කතා කරන හැටි දැක්කම අප්පිරියයි. :eek::eek: හැබැයි එකී හිතන් ඇත්තේ හෙන පොර ටෝකක් දුන්නේ කියල. :lol::lol: මහන්සි වෙලා කට පාඩම් කරන් ආවට වැඩක් නැ .............:lol::lol:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Head-in-Hands-Flickr-Photo-Sharing-by-Alex-E.-Proimos-624x332.jpg
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ තව ටික දවසකින් වේස බඩුවලට සහ උන්ගෙ ආරක්ෂාවට යන උන්ටත් පඩි ගෙවන්න වෙන්නෙ අපේ රජා අපෙන් හූරගෙන කන බදු සල්ලි වලින් නේද???

    මේක පුදුම ආශ්චර්යයක් ........
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට හිනා යනව ඔයි .. මෙකිට නම් රන්ගනයට පුදුම හැකියාවක් තියෙන්නෙ බන්.. :lol::lol::lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    සීයා අඹ ඇටේ හිටෙව්වෙ එයාගෙ අනාගත දරු පරපුරට අඹ ගෙඩි කන්න. මේ ජනාධිපති තුමා හිටෙව්වෙ බොල් ඇටයක්. පෝර දාලා වතුර දාලා ඒ වෙනුවෙන් වෙහෙසුනාට පලක් නෑ. ඒ ශ්‍රමය, කාළය, මුදල් සියල්ල නාස්තියක්. තල වැපිරුවොත් තල ලැබෙණවා. බොල් වැපුරුවොත් ලැබෙන්නෙ බොල්. රු. 30,000 ට රෙද්ද උස්සලා 10ක් 12ක් එක්ක රති කෙළියෙ යෙදෙන පියාඹන මාළුවා වගේ නෙමෙයි දේශපාලන කියන්නෙ.

    මේ වෙට්ට පාසි රටට කීර්තියක් ගෙනාවලු, ජංගිය ඇඳගෙන එහාට මෙහාට පැද්දිලා සංවිධායකට සුත්ත දන් දීලා ගෙනාපු නගර සෝබනී කිරුල ගැන වෙන්නැති ඔය කියන්නෙ. මෙයාගෙ මොන ලස්සනක්ද? මූණ මැද තාර ගෑවා වගේ වර්ග අඩි 25 ක විතර ලපයක්. එහෙව් මුන්ට පිට රට ගිහිල්ලා සුත්ත දන්දීලා ගත්තුවා කොහෙද යකෝ රටට කීර්තියක් වෙන්නෙ. ඒක රටට අපකීර්තියක්.


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් ගහද්දි දාඩිය දානව තමයි. ඉතින් මෙයාට ඒක හුරුයිනෙ කොහොමත්. නෙදකින් විතරක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,469
    5,568
    113
    අපෝ මෙයත් චන්දෙ දිනයි ලස්සනට, පස්ස පොඩ්ඩක් පුම්බල හෙලෙව්වාම අපේ ඉන්න ගොන් හැත්ත ලස්සනට කතිරෙ ගහයි, අනේ අපි කොච්චර පින් කරල තියෙනවද, මේ වගේ කිරි හරක්ට චන්දෙ දෙන එළ හරක් ඉන්න රටක ජීවත් වෙන්න ලැබීම ... බුද්ධිමත් උගත් අය ආණ්ඩු පක්ෂේත් ඉන්නව, යුඑන්පී එකෙත් ඉන්නව, අනිත් පක්ෂ වලත් ඉන්නව, ඒත් මේ වගේ අයට චන්දෙ දෙන ගොන් හරක් ඉන්න එකයි වැඩේ ...