2014 Jan 30 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    එහෙනම් මට දෙන්ටකූ අමල් පෙරේරා රීමික්ස් කොරලා තියෙන විකසිත වත කුසුමේ සිංදුව...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කැන්ඩියන් අයියේ පොඩි ඇඩ් එකක් දානවෝ ත්‍රෙඩ් එකේ

    000203FA.gif

    සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක්

    000201F9.gif

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කැන්ඩියන් අයියේ පොඩි ඇඩ් එකක් දානවෝ ත්‍රෙඩ් එකේ

    000203FA.gif

    සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක්

    000201F9.gif

    ebay එකේ බැලුවෙ නැද්ද?
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කැන්ඩියන් අයියේ පොඩි ඇඩ් එකක් දානවෝ ත්‍රෙඩ් එකේ

    000203FA.gif

    සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක්

    000201F9.gif

    පරණ එකක් නම් තියනවා. ඔය Spec ම තියෙන්න ඕනෙද ?? :confused::confused: