දුක තමයි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
දුක තමයි

නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා
කැඩි කැඩී ඇහෙන සිංග්‍රීසි දුක ගේනවා
ජාතකය වැරදිලාදෝ උඹේ හිතෙනවා

ක්ලබ් එකක රොක් වෙන්න උඹ සල්සා නටනවා
බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
බියර් මරගාතෙන් කුණුහරැප කියනවා
කළු සුද්දියක් වෙන්න උඹ තවත් යදිනවා

සිංහල සින්දු අපි දන්නේ නැහැ ඩාලිං
ගොඩේ අය අපි ඇසුරැ කරන් නෑ ඩාලිං
ජස්ටින් බීබර්ට සෙට් වෙමුද ඩාලිං
ඔයා කිව්වම හිනා අපිට පිටිපස්සෙන්

මොන ලන්තේ ඉඳලදෝ ආවේ සුදු නංගියේ
මේකප් හේදිලාදෝ දහදියට ග්‍රීස්මේ
දිවුල් බොන්නට තිබේ දෙන්නදෝ නංගියේ
ඒත් තිබහට මේවා උඹට මොට නංගියේ

සංකල්පනාව - මාලන් විදානපතිරණ
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    oya thiyenne lunu abul athiwa amuwenma deela
    11.gif

    anith ewath himin sare post karanna ;)
    +10
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
    එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා

    :lol: ohoma wenna hadana kello dakala thinawa
     
    දුක තමයි

    නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
    එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා
    කැඩි කැඩී ඇහෙන සිංග්‍රීසි දුක ගේනවා
    ජාතකය වැරදිලාදෝ උඹේ හිතෙනවා

    ක්ලබ් එකක රොක් වෙන්න උඹ සල්සා නටනවා
    බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
    බියර් මරගාතෙන් කුණුහරැප කියනවා
    කළු සුද්දියක් වෙන්න උඹ තවත් යදිනවා

    සිංහල සින්දු අපි දන්නේ නැහැ ඩාලිං
    ගොඩේ අය අපි ඇසුරැ කරන් නෑ ඩාලිං
    ජස්ටින් බීබර්ට සෙට් වෙමුද ඩාලිං
    ඔයා කිව්වම හිනා අපිට පිටිපස්සෙන්

    මොන ලන්තේ ඉඳලදෝ ආවේ සුදු නංගියේ
    මේකප් හේදිලාදෝ දහදියට ග්‍රීස්මේ
    දිවුල් බොන්නට තිබේ දෙන්නදෝ නංගියේ
    ඒත් තිබහට මේවා උඹට මොට නංගියේ

    සංකල්පනාව - මාලන් විදානපතිරණ
    මෙලෝ රහක් නෑ බං. :no::no::no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දුක තමයි

    නංගියේ උඹ හුඟක් පොෂ් වෙන්න හදනවා
    එතකොටම උඹේ ඔය පුස්ස මට පේනවා
    කැඩි කැඩී ඇහෙන සිංග්‍රීසි දුක ගේනවා
    ජාතකය වැරදිලාදෝ උඹේ හිතෙනවා

    ක්ලබ් එකක රොක් වෙන්න උඹ සල්සා නටනවා
    බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
    බියර් මරගාතෙන් කුණුහරැප කියනවා
    කළු සුද්දියක් වෙන්න උඹ තවත් යදිනවා

    සිංහල සින්දු අපි දන්නේ නැහැ ඩාලිං
    ගොඩේ අය අපි ඇසුරැ කරන් නෑ ඩාලිං
    ජස්ටින් බීබර්ට සෙට් වෙමුද ඩාලිං
    ඔයා කිව්වම හිනා අපිට පිටිපස්සෙන්

    මොන ලන්තේ ඉඳලදෝ ආවේ සුදු නංගියේ
    මේකප් හේදිලාදෝ දහදියට ග්‍රීස්මේ
    දිවුල් බොන්නට තිබේ දෙන්නදෝ නංගියේ
    ඒත් තිබහට මේවා උඹට මොට නංගියේ

    සංකල්පනාව - මාලන් විදානපතිරණ

    try harder
     
    thankx machan.meke adu paaduwa mokakda kiyala kiyana puluwan nam thawath hodai

    කිසි තාලයක් වත් පද ගැලපීමක් වත් නෑ. එළිසමය තියන්න හදල තියනවා කියන්නෙ තාලයක් ගන්න හදල තියනවා. නමුත් එහෙම එකක් මේකෙ නෑ. අපි ඒවගේ බරපතල දේවල් කතා නොකර ඉමුකො. ඒත් සිංහල පද ගැලපීම ම වැරදියි නෙ.
    උදා:
    බොදු රටේ නිරැවතත් උඹ දිග හරිනවා
    රු වෙනුවට රැ ආවේ වැරදිලා කියමුකෝ. නමුත් තේරුම ගමු බලන්න. "බොදු රටේ නිරැවතත්" කියන්නේ බොදු රටේ තියන බොදු රටේ නිරුවත ඔය කියන ගෑණු ළමය හෙළි කරනවා කියන එකද? කියන්න හදන්නෙ මේ බොදු රටේ නුඹ නුඹේ නිරුවත පෙන්නනවා කියන එක වෙන්න ඕන. නමුත් කියල තියෙන්නෙ වෙන එකක්.
    මේ ලියල තියන එක අර අසංග ප්‍රියමන්ත කියන බස් සින්දු කාරයාගේ සින්දුවක් වගෙයි. එයත් ඔය කාලෙට හිට් වෙන මොනවහරි ගැන අඬනවා කිසිම ගැලපීමක් නැති හෑල්ලක් කියවල. ඒවා බස් කාරයොන්ට සම්භාව්‍ය සංගීතය.:rofl:

    ඔය ලියන්න හදල තියෙන්නෙ ඉස්සර ලියපු මෙන්න මේ වගේ කවියක්:
    "හෙට හවස මෙහි ඒවි මිසිස් වැන්දබෝනා
    කොට ගවුම ඇඳන් යයි ෂොපින් මිස් ජොහානා
    කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලුකැට් මයි පියානා
    දොඩන හැටි බලවු අච්චාරු බාසෙන් අnදෝනා"

    ඔය කවිය බලපන් ඕකෙ තාලයක් තියනවා අඩු තරමේ.
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    එළිසමය සම්බන්ධයෙන් මම සැළකිළිමත් වෙලා නැති බව මම පිළිගන්නවා. මට ඕනේ කළේ යමක් කියන්න විතරයි. බොදු රටේ නිරුවතත් කියන එකෙන් මම කියන්න හැදුවේ ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ රටක්.අනික මේ ගෑණු ළමයා අශිෂ්ට බව එයා ක්ලබ් එකේදි නිරුවතින් හැසිරිලා පෙන්වනවා කියන එකයි.ඒක එයා අද ෆැෂන් එකක් විදිහටයි දකින්නේත ඒ කියන්නේ දැන් ලංකාව නමට විතරක් බෞද්ධ කියන එකයි මට කියන්න උවමනා කළේ.බොහොම ස්තුතියි ඔබට