Network Help !!!!!

nmps

Member
Nov 15, 2008
3,554
151
0
In your HEART
MCN ape office eke internet line eke repair ekak nisa me dawas tike dongle eken net yanne. mata dongle eke net line eka anik machine walata ADSL Wifi router eka through share karagane kohomada kiyala kiyapanko. :(:(:(:(:(

Pls loku udauwak mcn.

Router eka ZTE ZXV10W300.
me router eke settings kohomada hadanna oni?
 
itsnotme

Member
Sep 25, 2010
622
34
0
wifi thiyana computer ekakata dongal elka ahuwanam hotspot karaganna puluwan connecfy eken. ADSL router ekak nam router through karaganna bariwei
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං මෙහෙම කරපං
    උඹේ මැෂින් එකට ඩොන්ගල් එක ගහලා ඒ කනෙක්ෂන් එක ෂෙයාර් කරපං
    ඒක කරන්නේ Network and Sharing Center ගිහිං එකේ change adapter settings ගිහිං උඹේ ඩොංගල් එකේ කනෙක්ෂන් එක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහිං....ෂෙයාරිං කියන ටැබ් එකේ ටික් දෙකම දාපං..
    දාලා පලවෙනි සෙක්ෂන් එකේ තියන කනෙක්ෂන් ලිස්ට් එකෙන් උඹලගේ නෙට්වර්ක් එක තෝරපං...

    දැන් උඹ උඹේ අයි පී එක වෙනස් කරගන්න ඕනේ..
    (මැෂින් එකක අයි පී එක වෙනස් කරන විදිහ මෙතන තියනවා.. http://www.digitaltrends.com/computing/how-to-change-your-ip-address/)
    උඹේ මැෂින් එකේ අයි පී එක 192.168.0.1 දාපං...

    දැන් හරි..
    දැන් උඹ අනිත් මැෂින් ලගට ගිහිං ඒවගේ අපි පී වෙනස් කරපං..
    අයි පී එක 192.168.0.1 විදිහට එකින් එක වැඩි කරගෙන පලයං මැෂින් වලට..
    ඒ මැෂින් වල Default Gateway එක විදිහට උඹේ මැෂින් එකේ අයි පී එක දීපං..
    DNS Server Address විදිහටත් උඹේ මැෂින් එකේ IP එක දියං

    දැන් වැඩේ හරි
    මොකක්හරි අවුලක් ආවොත් මාව අමතපං
     
    • Like
    Reactions: nmps

    Thanks mcn. Etakota router eke settings hadanna oni neda? Anit eka mcn LAP 2k use karanne wifi eken. mata router eke settings tika poddak kiyanawada?

    mcn router eka on karala share karana kota
    machine ekata 192.168.131.1 karanna kiyala msg ekak enawa. e mokada mcn?
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Thanks mcn. Etakota router eke settings hadanna oni neda? Anit eka mcn LAP 2k use karanne wifi eken. mata router eke settings tika poddak kiyanawada?

    mcn router eka on karala share karana kota
    machine ekata 192.168.131.1 karanna kiyala msg ekak enawa. e mokada mcn?
    na ban...
    router eke mokuth change karanna one na....
    mama kiwwa tika karapan.. e athi..
    ehenam mama kiwwe ube machine eka kiyala..e machine eka widiyata e lap ekak ganin...
    http://virtualrouter.codeplex.com/
    eta passe wifi hotspot ekak hadamu e lap eken mee software eka use karala...