සතියක කෑම

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    නොර්වය් වල $300+ වලට උඩ හරියේ එකක් තියනවා. අපිටත් බන් මෙහෙ US වල මස් ජාති කනවනම් 1$ shop වලින් බඩුගන්නවානම් තව අඩු කරගන්න තිබ්බා. අපි ඉන්න හරිය රට මැද නිසා මාළු එහෙම ගනන්. අනික Organic food ම කනවනම් තව ගොඩක් වියදම වැඩි වෙනවා:yes::yes:

    norway unta nam hena gaanak yanawa. norway maara expensive ne bn
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔය ගාන යන්නේ ඉතින් ගෙදර උයලා කෑවොත් තමයි. පිටින් කන්න ගියොත් නම් වියදම වැඩියි. Indian කඩෙන් හාල් කොට්ටයක් ගෙනාවම සැහෙන්න කාලෙකට ඇති. අපිට ඉතින් කොහේ ගියත් දවසකට 1ක පාරක් වත් බත් නැතුව බැහැනේ

    මාසෙට 350+$ නම් ගොඩ නේ සැම් මාමේ.
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ManLaughing.gif


    :no:
    2500යි කියන්නේ බන්දුවාගේ අම්මා එක රෑකට ගන්න ගාන මචෝ ...