The Atacama Mystery

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් කොහොමද මචන්ලා මචිලා :lol::lol: නිදහස ඉහලින්ම සමරන්න ඇතිනේ :lol::lol::yes:

    අපි හැමෝටම අද විශේෂ දවසක්නේ .මට අද තවත් විශේෂයක් තියෙන දවසක් .ඔන්න මට අද ඉදන් +3 ගන්නේ හැමෝටම සලකන්න පුළුවන් :P:P:P එකියන්නේ රේප් පවර් එක 3 ක් වෙලා .

    ඉතින් මට මෙතනට එන උදව් කරපු හැමෝටම විශේෂයෙන් මගේ එළකිරියේ මුල්ම යාලුවා crazybuddy සහ අපේ NUWAN BUWA ඇතුළු එළකිරියේ හැමෝටම බොහොම ස්තුතියි කියන්න ඕනේ :yes:

    හරි බයිලා ඉවරයි කතාවට බහිමු

    අටකාමා කියන්නේ චලි රටේ කාන්තාර ප්‍රදේශයක් .1990 ගණන්වලදී එහි අපුරු අද්බුත ජනක මිනිස් රුවට සමාන හැබැයි 13 CM තරම් (එකියන්නේ අදිරුලක්ටත් වඩා කොටයි ) මිනිසෙක් වැනි සතෙක්ගේ සිරුරක් හමුවුනා .එහි ගොඩක් පරීක්ෂනවල ප්‍රතිපල දැන් නිකුත්වෙලා .

    ඉන් වැදගත් කරුණු කිහිපයක් පහතින්

    1.මෙය කිසිලෙසකින්වත් කෘතිමව නිමකළ රුවක් නොවන බවත් එක සත්‍ය ජීවියෙක් බවත් තහවුරු වෙලා :eek::eek:
    2.මෙමෙ සිරුර හිමි ජීවියාගේ වයස අවුරුදු 6 - 9 අතර බව සනාතවෙලා (එකියන්නේ මේක මිනිස් විකුර්ති කලලයක් නොවන බව පැහැදිලියි )
    3.ජාන එනම් DNA සැසදීමේදී මිනිස් DNA සමග 91% පමණක් ගැලපීම

    එකියන්නේ අපේ ලගම නෑයන් වන නියන්දතාල් මානවයා සහ අපේ අතර සමානකම 99.5%
    එතකොට දැනට අපි සමග ජීවත්වෙන අපේ කිට්ටුම නෑයන වන චිප්පන්සියන් සහ අනිත් වානරයන් සහ අපි අතර සමානකම 96- 97 %

    මේ අනුව 9% ක ජානමය වෙනසක් කියන්නේ ඇති විශාල වෙනස් කමක් බව තේරෙනවා නේ :shocked::shocked:
    වෙනත් විදිහට කියනවනම් මේ කුඩා සත්වයා මිනිසාගේ ජාන සමග යම් සමානකම් පැවතියත් විශාල අසමානකමක් තියෙන බවත් එවැනි වෙනස් ජාන පොළොවේ දැනට හමු නොවන බවත් යන්නයි




    මෙවැනි ජීවීක් 1990 ගණන්වල රුසියාවේ කේ ජි බි ඔත්තු සේවා ආයතනයේ පරික්ෂනා ගාරයකත් සිටිබව සදහන් .එසේම මෙවැනි මළසිරුරු රුසියාවෙන් සහ දකුණු ඇමරිකන් රටවල් කිහිපයකින්ම වාර්තා වෙලා තියෙනවලු .
    මෙහි සම්පුඋර්ණ පර්යේෂණ තවම සිදුකරමින් පවතිනවා .එය අවසන් වෙන්න තව අවුරුදු ගන්න්නක් අපට බලා සිටින්න වේවි




    දැනට ප්‍රශ්න දෙකක් අපිට පැනනගිනවා

    එනම්
    1.මෙය පිටසක්වල ජීවියෙක්ද ?
    2.මෙය පිටසක්වල ජීවියෙක් නොවේනම් අපි තවම සොයා නොගත් අපේ පොළොවේම වෙසෙන අබිරහස් ජීවීන් කොටසක්ද ?

    ඔබගේ අදහස කුමක්ද ?

    සැ.යු. සැමට 3 බැගින් සලකනු ලැබේ :yes::cool:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    00020070.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,114
    22,541
    113
    පිට සක්වලයෙක් වෙන්න පුලුවන් නේද?
    කාන්තාර කොහොමත් ඔය වගේ දේවල් වලට ප්‍රසිද්දයිනෙ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිට සක්වලයෙක් වෙන්න පුලුවන් නේද?
    කාන්තාර කොහොමත් ඔය වගේ දේවල් වලට ප්‍රසිද්දයිනෙ.

    වෙන්නත් පුළුවන් නැත්නම් අපි තවම සොයානොගත් ජීවීන් වෙන්නත් පුළුවන් . රේප්+3 :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Good post machan..... maath me gena hoyanna gaththa uba me dapu eken....
    rep+++


    බොහොම සන්තෝසයි මචන් මීට වඩා විස්තර හම්බවුනොත් අපිටත් දැනගන්න එළකිරියේ දාන්න .
    රේප් වලට බොහොම ස්තුති මචන් . රේප්+3 :yes: