Car 1k ganna help 1k

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thanks machn. me ganata meka shpe neda leda nattan car 1ke???

    oya ganata watinawa machan leda nattam :) mokada thanakata bahinna puluwan katha natiwa :D habai hodata maintain karahan welawata oil maru karahan.. daddi hoda parts dapan.. repairs walata hama ekatama dila ala karaganne netiwa Peugeot karana ekekta dipan..

    11.5 tawa bassaganin, 50 witara tiyaganin condition karanna...

    poddak interior hodada kiyalat balapan :)
     
    Last edited:

    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    රත්තරං;16240819 said:
    මට තේරෙන විදිහට ලංකාවේ පාවිච්චියට ජපන් කාර් තරම් මොකක්වත් ගැලපෙන්නේ නෑ

    ekanan aththa ayyee :yes::yes:
    bt japan car 1k ganna higa kanna wenawa neh :(:(:(:(
    me link 1ke tiyena 1ka gattot awulda ayye?????
     
    thnks machn info walata. rep denna widiyak na neh :(:(:(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රත්තරං;16240819 said:
    මට තේරෙන විදිහට ලංකාවේ පාවිච්චියට ජපන් කාර් තරම් මොකක්වත් ගැලපෙන්නේ නෑ

    ehema kiyanna epa machan parana Peugeot 504 , Parana Benz, parana Volkswagen Beetle mini cooper kochchara duwanawada .
    me ekak wath japan nemei machan :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ekanan aththa ayyee :yes::yes:
    bt japan car 1k ganna higa kanna wenawa neh :(:(:(:(
    me link 1ke tiyena 1ka gattot awulda ayye?????

    උබට මචන් ඔය ගානට ඔය සේරම තියෙන වාහනයක් ගන්න බෑ. උබ බලාපොරොත්තුවෙන සේරම ලැබෙයි විට්ස් එකක් ගත්තොත්. ඒකට උබට 25ක් වත් යනවා. ලක්ශ 10-14ට අඩුවෙන් ගන්න ඕනෙනම්
    මාර්ච් එකක් ගනින්. තෙල් කරන්නේ අඩුවෙන්. හැබැයි ලෙඩ නෑ. 2000නුත් උඩ එකක් ගත්තහැකි
    ස්ටාලට් එක තෙලුත් කරනවා බඩුත් හොදයි හැබැයි 16ක් වත් වෙනවා 1997/1998 වගේ එකකුත් (EP 91)

    නැත්නම් ඔය බෙලෙක් ටින් වගේ හැච් බැක් ගන්නේ නැතුව 14කට හොද 300/301 110 එකක් හරි සොලූනා එකක් හරි ස්ටාර්ලට් එකක් ගරි ගනින්

    ඒ ඇරෙන්න මට පේන විකල්පයක් නෑ

    ඔච්චර තමයි මචන් කියන්න තියෙන්නේ
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    රත්තරං;16240978 said:

    ane manda ayye :(:(:(:(
    gedara ewun hoyannema Hatchback neh. dan matat hitenne Peugeot 206 1kata yannamai. ayya danna widiyata Peugeot 206 leda dena car 1k da???
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    %24T2eC16RHJIQE9qUHsj5KBQJi)%2BUO0!~~60_35.JPG
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    thnks machn. bt Peugeot 206 car 1ka hari nadda machn ???

    206 eka machan oya price ekata thiyena podi cars walata wada hugak hodai,starlet,march drive karanawata wada hugak gathiyak thiyenawa oka drive karanakota:yes::yes:market eka hugak Japaneses cars walata wada adui ekai problam eka,87 starlet ekath yanawa 206 eka price ekata :lol::lol:anika spare parts ehemath hoyagana thiyenawa habai Japaneses ewa tharum hoyanna lesi ne
    :cool:
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    manchan english numbers awa gaman thawa 100000 wage wadi wenawa , but parana Mannual cars thiyenawa leda adu
     
    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    machan Peugeot 206 hoda car ekak...awlak na...case eka meekai ban ubata oya gaanata ganna wenne more than 14yrs pedapu ekak.eeka nisa poddak hitapan parts and running cost eka genath.wahana gatta wage nemei nadaththu karanna giyama.anika hatchback hodada ban.anika maha lokuwata fuel weda karanwa nam kamak na..mama nam recomend karana ekama hatchback eka ube range eke starlet eka vitarai..starlet eketh ambaanaka model tiyanwa turbo non turbo,1300cc 1500cc..ganna kota 1500cc ganin.
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0

    206 eka machan oya price ekata thiyena podi cars walata wada hugak hodai,starlet,march drive karanawata wada hugak gathiyak thiyenawa oka drive karanakota:yes::yes:market eka hugak Japaneses cars walata wada adui ekai problam eka,87 starlet ekath yanawa 206 eka price ekata :lol::lol:anika spare parts ehemath hoyagana thiyenawa habai Japaneses ewa tharum hoyanna lesi ne
    :cool:

    ow bn math 206 yanna baluwe eka lassana nisa. anik kattiya kiwwa eke leda adui kiyala. meeganata anika 2000 passe apu car nati nisa mekata yanna kiyala baluwe
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    machan Peugeot 206 hoda car ekak...awlak na...case eka meekai ban ubata oya gaanata ganna wenne more than 14yrs pedapu ekak.eeka nisa poddak hitapan parts and running cost eka genath.wahana gatta wage nemei nadaththu karanna giyama.anika hatchback hodada ban.anika maha lokuwata fuel weda karanwa nam kamak na..mama nam recomend karana ekama hatchback eka ube range eke starlet eka vitarai..starlet eketh ambaanaka model tiyanwa turbo non turbo,1300cc 1500cc..ganna kota 1500cc ganin.

    10km wage petrol wada kalata awulak na machn. anika me 2000 passe apu cars tiyenne meka witara neh. kattiya kiwwa meke ledah adui kiyala. ekai mekatama mama yanna baluwe.