2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    beer-cheers-smiley-emoticon.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එළ එළ ජය වේවා... දැන් කෙල්ලගෙ ගෙදරින් තිබ්බ අවුල ෂේප්ද :cool:
    ඔව් ඔව් කිසි අවුලක් නැ!! දැන් හැමොම දන්නවා!!
    අපෙ කෙන්දරත් බැලුවා!!! (80% ගැලපෙනවා)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ado ANJU.R
    කන්ගැර්ඩ්ස්!!!!!!!!!!!!!!!
    තව ගහපන්!!! ගහපන් මල්ලි හයියෙන් ගහපන්!!!
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Law!!!

    ඔව් මෙකනෙ!! එයාට මෙහෙ එන්න නම් මාව මොන විදියකින් හරි එකට ඉන්නවා කියලා පෙන්නන්න ඔනෙ!!!
    දැන් මෙ සැරෙ ලංකාවෙ ආවම අම්මලා එක්ක කතා කරලා මොනවහරි කරනවා(Written Proof)

    ඉතින් එක කරලා, විසා එන්න මාස 15ක් යනවා ලු!! එක නිසා එ කාලෙ නිකන් ඉන්න බැ නෙ එයාට!!

    අනික, ඔය මල ඩිග්‍රි, මෙහෙ ගනන් ගන්නෙ නැ බන්!!! Ph.D කරලා ආවත් කිසිම වැඩක් නැ!! ආයෙත් Study කරන්න ඔනෙ

    sira, eka hodai, niyama wade :yes::cool: all the best :D