හා පටියත් එක්ක මට්ටු වෙලා පොලිසියෙන් නිදහස් උනේ දැන් ද?api wal kame yanne na hariya .. podi haa patiyek allana giya..
හා පටියත් එක්ක මට්ටු වෙලා පොලිසියෙන් නිදහස් උනේ දැන් ද?api wal kame yanne na hariya .. podi haa patiyek allana giya..
ඔව් ඔව් කිසි අවුලක් නැ!! දැන් හැමොම දන්නවා!!එළ එළ ජය වේවා... දැන් කෙල්ලගෙ ගෙදරින් තිබ්බ අවුල ෂේප්ද![]()
ඔව් ඔව් කිසි අවුලක් නැ!! දැන් හැමොම දන්නවා!!
අපෙ කෙන්දරත් බැලුවා!!! (80% ගැලපෙනවා)


Law!!!
ඔව් මෙකනෙ!! එයාට මෙහෙ එන්න නම් මාව මොන විදියකින් හරි එකට ඉන්නවා කියලා පෙන්නන්න ඔනෙ!!!
දැන් මෙ සැරෙ ලංකාවෙ ආවම අම්මලා එක්ක කතා කරලා මොනවහරි කරනවා(Written Proof)
ඉතින් එක කරලා, විසා එන්න මාස 15ක් යනවා ලු!! එක නිසා එ කාලෙ නිකන් ඉන්න බැ නෙ එයාට!!
අනික, ඔය මල ඩිග්රි, මෙහෙ ගනන් ගන්නෙ නැ බන්!!! Ph.D කරලා ආවත් කිසිම වැඩක් නැ!! ආයෙත් Study කරන්න ඔනෙ

all the best 