Gayesha | Hasanjith | මව්බිම [Video]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිකන් ඉන්න එකේ මෙන්න මේක අහපන් පට්ට වොයිස් කට් එක බන්
    ගයේෂයි හසන්ජිත් කාරයයි ආතල් දෙනවා Young එකේ උන්ට
    උන් දෙන්නව අරූ තියාගෙන බයිට දෙනවා බලපන් හිනාවෙන්න පුළුවන් ලෙසටම

    50217_Young-Add.jpg


    President House එකෙන් එළකිරියත් මොනිටර් කරාවිද දන්නෙ නෑ හොඳේ :lol::lol:




    අපේ කලා කරුවෝ ඔල මොට්ටලයෝ, ගයේෂා කියන්නේ ඔල මොට්ටලයෙක් නෙවෙයි, එයා පාඩම් කරනවා.ගයේෂා සමඟ මව්බිම පැවැත්වූ සාකච්ඡාවට හසන්ජිත් කඩා පනී

    Bonus Video

    ඉරාජ්ගෙ අලුත් Audio Track එක තමයි තරු මිතුරනේ කියල රිලීස් කරන්න ඉන්නෙ මේක කරල තියෙන්නේ Star Friends කියන SMS Fan Club එකෙන් Select කරගත්ත සෙට් එකක් එක්ක.
    සිංදුව නම් පට්ටයි වොයිස් ටිකත් නරකම නෑ.වචන ටික තමයි ලස්සන ගොඩක්ම අහල බලපන්



    මෙන්න මෙහෙම තමයි Track එක කරල තියෙන්නේ
    නිපුන නියෝ තමයි රේකොඩින් කරල Track එක Mix කරල තියෙන්නේ
    අර තඩි හර්ෂගෙ
    5th Lane Studio එකේ

    1o0dv4.jpg


    මෙන්න මේ සිංදුව කියන උන්ගේ නම් ගම්

    2nkunm1.jpg


    සඳ එළියේ තුරුගොමු අතරේ පීරා පීරා සොයලා
    මව් තුරුළෙ උණුහුම ලබමින් ආදර අත්පොත් තැබුණා
    මද්දහනේ මාවත් අතරේ ළබැදිය ප්‍රේමය සෙවුවා
    ඇයගේ ආදර පෙම්වදනින් පෙම් වැහි රුරා වැටුණා

    සිත් සනසනා මුසුවක් වෙනා
    තරු මිතුරනේ මෙ ආදරේ
    කවියෙන් ලියා ගීතෙන් ගයා
    පහදන්න බෑ ආදරේ...මේ ආදරේ

    Media Station වලට අද Audio එක දීල තියෙනවා
    ----------------------------------------------------------------
    අපේ YouTube Channel ඒකට Subscribe
    පාරක් දෙන්න අමතක කරන්න එපා හොඳේ ;)

    ©2013MB/EK.COM
     
    • Like
    Reactions: Henry L

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo




    මෙන්න මේව කියන්නෙ ඌ තමා
    උබව දැක්ක කල් මචෝ

    අප්පටසිරි. මිනිහගෙ කතාවත් සිංදු වගේමයි. කිසිම තේරුමක්නෑ....
    ඉන්නව බන් පාඩුවෙ. ඉදල හිටල එනවා මේ පැත්තේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිරි. මිනිහගෙ කතාවත් සිංදු වගේමයි. කිසිම තේරුමක්නෑ....
    ඉන්නව බන් පාඩුවෙ. ඉදල හිටල එනවා මේ පැත්තේ..
    උගෙ ගෑණි තමයි ඔය ගයේෂා
    හ්ම් එල එල මචෝ