The Atacama Mystery

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඕකේ DNA අරගෙන ක්ලෝන් කරලා වගේ අලුත් එකෙක් හදන්න බැරිද දන්නේ නැ. එහෙනම් එලටම බලන්න තිබ්බ මොකෙක්ද කියල :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකේ DNA අරගෙන ක්ලෝන් කරලා වගේ අලුත් එකෙක් හදන්න බැරිද දන්නේ නැ. එහෙනම් එලටම බලන්න තිබ්බ මොකෙක්ද කියල :D

    ඒවගේ තාක්ෂණයක් තාම නැහැ බන් පන තියෙන සතෙක්ව ක්ලොනේ කරෙත් මේ මෑතක එකටත් සෑහෙන කාලෙකුයි වියදමකුයි ගියා :(

    රේප්+3
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oka wikurthi wela ipadunu daruwek ge mala sirurak kiyala elakiri thread ekakama thibba mathakai

    මචන් මේක හොදින් බලපන් මේ සතාගේ උස 13 cm සහ වයස අවුරුදු 6 -9 අතර කියල ඔප්පුවෙලා තියෙනවා .මෙච්චර පොඩි මිනිසෙක් අවුරුදු 6 -9 අතර ? වෙන්න බෑ මචන් .අනික මිනිස්සුන්ගෙයි මෙසත්වයගෙයි dna වෙනස්කම් වැඩියි .

    අනිත් එක මේවගේම තවත් කිහිප අවස්ථාවකම වෙනත් සත්ව සිරුරු හම්බුවෙලා තියෙනවලු

    rep+3
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk