අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේකට උත්තර දෙන්ඩත් තියෙනව ප්‍රස්න තියෙන අය අහන්ඩ බලන්ඩ :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ අමුතු තියරිය හිත ගන්න බැරි නිසානේ බං අහන්නේ කියල දපන්කෝ ඕක වටේ යන්නේ නැතුව

    ඔන්න උබ දන්නා තරම....යකෝ යකෝ ආර්ථික විද්‍යාවේ කියන්නේ උද්ධමනය සහ ආයෝජන අතර සම්බන්දය ප්‍රතිලෝමයි කියල.....එත් උබ කියන්නේ අනුලෝමයි කියල

    උද්ධමනය වැඩි රටවලත් "යම්කිසි" ආයෝජනයක් වෙනවා එත් ඒ රටවලත් උද්ධමනය අඩු වෙද්දී ආයෝජන ඉහල යනවා එකයි අපි කියන්නේ

    කොහෙද යකො මම අනුලොමයි කියල තියෙන්නෙ,පෙන්නපන් බලන්ඩ.අම්මප උබලගෙ මොලේ තියෙන්නෙ කොහෙද
    :lol::lol::lol:

    උද්ධමනය වැඩි රටවලත් "යම්කිසි" ආයෝජනයක් වෙනවා,:):) එත් ඒ රටවලත් උද්ධමනය අඩු වෙද්දී ආයෝජන ඉහල යනවා

    ඉතින් හරිනෙ බන් ඔකම තමයි මමත් කියන්නෙ උබේ වයර් මාරු වෙලාද.:confused::confused::confused: ඔප්පු කරපන් බලන්ඩ මම එහෙම වෙන්නෙ නැ කියපු තැනක්,:angry::angry: නිකන් පුන්නක්කු කන තත්වෙට ඉමහත් කැපවීමෙන් පත් වෙන්ඩ එපා.:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    "මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශයතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකරනය කරන විවසායකයා ඔවුන් ආර්ථික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."



    me mokak ?? :eek:

    කතිපායාධිකාරය :lol: මොකක්ද බොල මේ....?? :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මුන් ටික බල්ලො කාලද නැත්තන් කිච වෙලාද,:lol::lol: එකෙක් නැනෙ.:rofl::rofl: ගොන් ටොක් දෙන්ඩ නම් හැටක් විතර ඉන්නව,පොයිට් එකට කතා කරද්දි,බලු වෙලා මාරු වෙනව,:lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබාමා පාලනයත් එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තු සේවාවනුත්, එඩ්වඩ් ස්නෝඩ්න් අල්ලා ගැනීම පිනිස ලෝක පරිමානව අතිශය ආක්‍රමනකාරී ව්‍යාපාරයක් දියත් කර තිබේ. ඒ සමඟම හා නිසැකවම, වොෂින්ටනය විසින් යොදනු ලබන උත්සන්න පීඩනයට ප්‍රතිචාර වශයෙන් රුසියානු බලධාරීන්, පසුගිය දෙසතිය පුරා මොස්කව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කොටුවී සිටින හිටපු ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත්කරුගේ පිටව යාම අවශ්‍ය බව ඇඟවුම් කරන එන්ට එන්ටම දැඩි වන සංඥා නිකුත් කරමින් සිටිති.
    ස්නෝඩ්න්ගේ ජීවිතය අනතුරට මුහුනපා ඇත. වොෂින්ටනයේ ජාත්‍යන්තර මිනිස් දඩයමේ රුදුරු ස්වභාවය, ඇමරිකානු පුරවැසියන්ගේ පමනක් නොව, බටහිර යුරෝපයේ සිට බ්‍රසීලය දක්වා ලොව පුරාම ජනතාව හා ආන්ඩු, දැවැන්ත ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ඔත්තු බැලීමකට ලක්ව සිටින බව හෙලිදරව් කරන සාක්ෂි මාලාවක් ප්‍රසිද්ධ කිරීමත් සමඟ, උත්සන්න කෙරී ඇත.
    ඔබාමා පාලනයේ ජාත්‍යන්තර අකටයුතුකම් හා මැරවර ක්‍රියා මගින්, එක්සත් ජනපද ආන්ඩුවේ අත්අඩංඟුවට පත්වීමෙන් එඩ්වඩ් ස්නෝඩන්ට මුහුන පෑමට සිදුවන තත්වයට එරෙහිව කොන්දේසි විරහිතව රැකවරනය ලබාගැනීමට ඔහු සතු අයිතිය පිලිබඳ කාරනය ඕනෑවටත් වඩා ඒත්තු ගන්වා ඇතුවා පමනි.
    යුරෝපීය බලවතුන් ගනනාවක්ම පසුගිය සතියේ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවය වෙනුවෙන් කටයුතු කරමින් බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලෙස් ගමන් ගත් ගුවන් යානය බලහත්කාරයෙන් බිමට බැස්සවීමත් සමඟ මෙය අතිශයින්ම පැහැදිලි විය.
    යුද ප්‍රකාශ කිරීමකට සමානවූ මෙම අසාමාන්‍ය ක්‍රියාව පිටුපස පැවති අඩමානය වූයේ ස්නෝඩන් එම ගුවන් යානය තුල සිටි බවට මතුවූ සැකයයි.
    එවන් සැක සාංකා සැබවින්ම පැවතියා ද යන්න පැහැදිලි නැත. නොඑසේ නම් වොෂින්ටනය, ස්නෝඩන් ඉල්ලා සිටි රැකවරනය දීමට බොලිවියාව සූදානම්ව සිටි බවත්, එවන් ක්‍රියාවකින් වැලකී සිටින ලෙස මොරාලෙස්ගේ උදාහරනය යොදාගනිමින් අනෙකුත් රාජ්‍ය නායකයින් වෙත පනිවිඩයක් යැවීමට අදහස් කලා ද යන්න ද අපැහැදිලිය.
    එහෙත් එක දෙයක් පැහැදිලිය. එනම්, බොලිවියානු ජනාධිපති ගමන් ගත්, ඉන්ධන අඩුවෙමින් තිබුනු ගුවන් යානයේ ගමන් මාර්ගය ගුවනේදීම වෙනස්කර, ඔහුගේ ජීවිතය අනතුරේ හෙලීම එක්සත් ජනපද ආන්ඩුවේ අභිප්‍රාය වී නම් ඔවුන්, තොරතුරු හෙලිදරව් කිරීම නතර කිරීමට ස්නෝඩන්ම මරා දැමීමට සූදානම්ව සිටි බවයි.
    මොරාලෙස්ට එරෙහිව සිදුකල මැර ක්‍රියාව නිසා හටගත් කෝපය හමුවේ එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය, ස්නෝඩන් සිද්ධිය මුල්කරගෙන අනෙකුත් ආන්ඩු වලට විරුද්ධව තර්ජනයේ හා අඩන්තේට්ටම් කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තේය.
    ස්නෝඩන්ට එරෙහි දඩයම මත ද්විපාර්ශවික එක්සත් කමක් පෙන්නුම් කරමින් එක්සත් ජනපදයේ ප්‍රධාන දෙපක්ෂයේම ප්‍රමුඛ සාමාජිකයෝ 07දා, ලතින් ඇමරිකාවේ දිගු කාලීන හා සාපරාධී ආක්‍රමනයේ අධිරාජ්‍යවාදී ඉතිහාසය දෝංකාර නැංවූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වූහ.
    මන්ත්‍රී මන්ඩල බුද්ධි අංශ කමිටුවේ රිපබ්ලිකානු සභාපති, කොන්ග්‍රස් සභික මයික් රොගර්ස් මෙසේ පැවසීය. "මෙය බැරෑරුම් ප්‍රශ්නයකි. එක්සත් ජනපදය සමග වෙලඳාමෙන් නිශ්චිත ප්‍රතිලාභ හිමිකර ගන්නා එම ලතින් ඇමරිකානු රටවල් වලට, එවන් හැසිරීමක් කිසේත්ම ඉවසන්නේ නැති බව පෙන්වන පැහැදිලි පනිවිඩය යැවීමට අපි පියවර ගත යුත්තෙමු.”
    එසේම සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවේ ඩිමොක්‍ර‍ටික් පක්ෂ සභාපති රොබට් මෙනන්ඩෙස්, කිසියම් රටක් ස්නෝඩන්ට රැකවරන සැලසීමට යන්නේ නම් එරට, "එක්සත් ජනපදයට කෙලින්ම විරුද්ධව යන බව දැනගත යුතු” යයි පැවසීය.
    ඇමරිකානු ආන්ඩුවේ මැරවරකම් ස්නෝඩන් විසින් ගෙන ඇති මූලධර්මාත්මක පියවරයන්ට සහමුලින්ම පටහැනිය. ගාඩියන් පුවත්පත පසුගිය මාසයේ ප්‍රසිද්ධ කල ස්නෝඩන්ගේ වාර්තාගත දෙවන සම්මුඛ සාකච්ඡාව තුලදී, හිටපු ජාතික ආරක්ෂක ආයතනයේ සේවක තමන්ගේම දේශපාලන පරිනාමයේ ආස්ථානයෙන් මෙසේ පැහැදිලි කලේය. තම කටයුතු, "විදේශයන්හි පීඩිත මිනිසුන්ගේ විමුක්තිය” සඳහා තමන් කටයුතු කරන බව පැවසූ එක්සත් ජනපදයේ නිල කියාපෑම්වල "උදාරත්වය” ගැන තැබූ විශ්වාසය මත පදනම් කල බව පැවසූ ඔහු, "දැන් අප සැබවින්ම සම්බන්ධවී සිටින්නේ ගෝලීය මහජන විඥානයේ මට්ටම සැකසීමේ අටියෙන් ජනතාව නොමඟ යැවීමට බව වටහා ගනිමින් සිටිමු.”
    " මා කියන සෑම දෙයක්ම, මා කරන සෑම දෙයක්ම, මා කතා කරන සෑම අයෙකු පිලිබඳවම, නිර්මානශීලිත්වයේ හෝආදරයේ එසේත් නැතිනම් මිත්‍රත්වයේ, සෑම දෙයක්ම වාර්තාගත කරන ලෝකයක මට ජීවත් වීමට අවශ්‍ය නො වේ. එය මා ගොඩනැඟීමට ප්‍රිය කරන දෙයක් හෝ ජීවත් වීමට කැමතිවන තත්වයක් නො වේ.” යයි පවසන විට ස්නෝඩන් කතා කලේ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මිනිසුන් වෙනුවෙනි.
    "අපගේ නායකත්වය විසින් ආන්ඩුවේ අත්තනෝමතිකත්වය නිවැරදි කරන තෙක්” තමන් බලා සිටියේ යයි ඔහු තවදුරටත් පැවසීය. එහෙත් "අපට එවැන්නක් සිදුවනු දැකගත නොහැකි විය. සැබවින්ම අප සිදුකරමින් සිටින්නේ පූර්වයෙන් පැවති ආන්ඩුවල අත්තනෝමතිකත්වය වැඩි දියුනු කිරීමත්, යමෙක් එය නතර කිරීමට ඉදිරිපත් නොවන තතු යටතේ එය වඩාත් නරක හා ආක්‍රමනික තත්වයක් කරා ගෙනයාමත් ය.” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.
    මෙහිදී ප්‍රකාශ කෙරෙන්නේ හුදෙක් තනි පුද්‍ගලයෙකුගේ අදහස් නොව සමස්ත පරම්පරාවකගේම ජීවන අත්දැකීම්ය. ඔවුන් දේශපාලනිකව දැනුවත්වී ඇත්තේ, වොෂින්ටනයේ "ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” සන්දර්භය තුලය. ඔවුන් දැක ඇත්තේ ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමනික යුද්ධ දියත් කරනුය. ඒවායේ ගොදුරු බවට පත්වූවන් මිලියන ගනනක් වනු හා ධවල මන්දිරය විසින් වධ බන්ධන හා සාපරාධිත්වය වගා දිගා කරනුය.
    බුෂ් පාලනය යටතේ සිදු කරන ලද අපරාධ ඔබාමා යටතේ වඩාත් ගැඹුරු වූවා පමනි. බලාපොරොත්තුවේ හා වෙනසේ කප්පිත්තා ලෙස හුවා දක්වන ලද්දේ ඔහුය. එහෙත්, ගෝලීය ඩ්‍රෝන් ඝාතන වැඩසටහන් නිරීක්ෂනය කලේ, නීති විරෝධී ඔත්තු බැලීම් බෙහෙවින්ම පුලුල් කලේ, ලිබියාවට හා සිරියාවට එරෙහිව ආක්‍රමනකාරී නව යුද්ධ දියත් කලේ එම පුද්ගලයා විසින්ම ය.
    මෙහි ප්‍රතිපලය වූයේ, ජනගහනයේ අති බහුතරය වන වැඩකරන ජනතාවට එරෙහිව මූල්‍ය වංශාධිපතීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට කැපවූ, එක්සත් ජනපදයේ සමස්ත දේශපාලන හා ආර්ථික පදනම කෙරෙහි මිලියන සංඛ්‍යාත තරුනයින් ක්‍රියාත්මකව ම සතුරු වීමත්, මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙකෙන්ම වියෝවීමත් ය.
    ස්නෝඩන්ට එරෙහි මිනිස් දඩයමේ පලිගැනීම හා උන්මාදය පෙන්නුම් කරන්නේ, හුදෙක් ස්නෝඩන් ගැන පමනක් නොව, ඔහුගේ දැක්ම බෙදා හදා ගන්නා කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයන් බොහෝ කොටසක් කෙරෙහි දක්වන පාලන සංස්ථාපිතයේ ගැඹුරුම භීතියයි.
    ස්නෝඩන් බලගතු සහායක් දිනාගනු ඇත්තේ ද ඔහුගේ සැබෑ ආරක්ෂාව සැලසෙනු ඇත්තේ ‍ද ජනගහනයේ මෙම පුලුල් ස්ථරයන් තුල පමනි. එය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසීමට බලා සිටින හා තමන්ගේම පාලක පන්තීන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සුක වන ලතින් ඇමරිකාවේ ධනපති ජාතිකවාදී ආන්ඩු අත හෝ මොස්කෝවේ රුසියානු කතිපායාධිකාරය නියෝජනය කරන ව්ලැඩිමීර් පුටින්ගේ දූෂිත තන්ත්‍රය අත තැබිය නොහැකිය.
    එක්සත් ජනපදයේ හා අනෙක් සෑම රටකම කම්කරු පන්තිය පමනක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා එකම අව්‍යාජ බලවේගය වන්නේය. එක්සත් ජනපදය හා ලෝකය පුරා ධනවත් පාලක ස්ථරයන් වැලඳගෙන සිටින පොලිස් රාජ්‍ය පියවරයන්ට එරෙහිව ශක්‍ය ප්‍රතිරෝධයක් එල්ල කල හැක්කේ කම්කරු පන්තියට පමනි. ධනපතියන් ආරක්ෂා කිරීමට කැපව සිටින්නේ, දැවැන්ත සමාජ අසමානතාවෙන් ද ආර්ථික සූරාකෑම හා දේශපාලන මර්දනය මගින් ද අංඟ ලක්ෂිත පද්ධතියකි.
    "ස්නෝඩන්ට අත නොතබනු!” යන ඉල්ලීම වටා එක්සත් ජනපදයේ ද ලෝකයේ ද කම්කරු වැඩපලවල, පාසැල්වල හා නිවහන් ප්‍රදේශවල මහජන සහයෝගය රැලිකල යුතුය. ඔහුගේ ආරක්ෂාව, ඔහු මෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීමේ හේතුව මත රාජ්‍ය මර්දනයට මුහුනපා සිටින, බ්‍රැඩ්ලි මැනිං හමුදා භටයාගේද ජූලියන් අසාන්ජ්ගේ ද ආරක්ෂාව සමඟ බැඳී ඇත. මෙම අරගලය, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ ද යුද්ධයේ හා ආඥාදායකත්වයේ තර්ජනය ගෙන එන ධනපති ලාභ පද්ධතියට එරෙහිව ද යොමු කරන හී තුඩ බවට පත්කල යුතුය.
    බිල් වෑන් ඕකන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ස්නෝඩන් බලගතු සහායක් දිනාගනු ඇත්තේ ද ඔහුගේ සැබෑ ආරක්ෂාව ලතින් ඇමරිකාවේ ධනපති ජාතිකවාදී ආන්ඩු අත හෝ මොස්කෝවේ රුසියානු කතිපායාධිකාරය නියෝජනය කරන ව්ලැඩිමීර් පුටින්ගේ දූෂිත තන්ත්‍රය අත තැබිය නොහැකිය.

    කට්ටිය ගූගල් කරලත් බලල එල එල ඔහොම තමයි ඉන්ඩ ඔනෙ, :lol::):) එත් තේරුනේ නැ මම හිතන්නෙ වචනෙ තේරුම. :lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කට්ටිය ගූගල් කරලත් බලල එල එල ඔහොම තමයි ඉන්ඩ ඔනෙ, :lol::):) එත් තේරුනේ නැ මම හිතන්නෙ වචනෙ තේරුම. :lol::lol::lol::lol:

    මම කළමනාකරණය සම්බන්ධ උපාධිධාරියෙක් මචන්. එත් මම කවදාවත් මේ වගේ වචනයක් අහල නෑ බන්. සමහරවිට ඕකේ English word එක නම් මම අහල ඇති. පොඩ්ඩක් කියපන්කො මචන් ඕකේ English word එක?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කළමනාකරණය සම්බන්ධ උපාධිධාරියෙක් මචන්. එත් මම කවදාවත් මේ වගේ වචනයක් අහල නෑ බන්. සමහරවිට ඕකේ English word එක නම් මම අහල ඇති. පොඩ්ඩක් කියපන්කො මචන් ඕකේ English word එක?
    ආයෙ බොරු කියන්නෙ මොකද,මම නම් දන්නෙ නැ මචන්.
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    "පිරිවැය හේතුකොටගෙන කොහොමද බං අවශ්‍යතා සහ උවමනා හටගන්නේ?
    එතකොට උබ කියන්නේ පිරිවැය වැඩි වෙද්දී උවමනා වැඩි වෙනවා කියලද?
    (අවශ්‍යතා කියන ජාතිය කොහොමත් වැඩි වත් අඩු වත් වෙන්නේ නැති බව උබ දන්නේ නැති පාටයි "

    මේකට මට උත්තර දෙන්න පුළුවන් :)

    මේක ආර්ථික විද්ද්‍යාවේ නව පෙරලියක් ඇති කරන නවතම සොයාගැනීමක්ලු :oo:

    මෙන්න මෙහෙමලු වෙන්නේ :P

    පිරිවැය, උද්දමනය, ජීවන වියදම ඕව වැඩි වෙන කොට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩිවෙනවා. එතකොට මිනිස්සු අරක්කු සිගරට් එතකොට ඔය කුඩු වගේ දේවල් වලට යොමුවෙනවා. හැබැයි මේවා අවශ්‍යතා නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ට මේවා නෙතිව උනත් ජීවත් වෙන්න පුළුවන්.
    ඔන්න ටික කාලයක් යනකොට මිනිස්සු මෙව්වට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ මේවා නැතිව ජීවත් වෙන්න බැරි තත්වයක් එනවා,
    ඔන්න උවමනාවක් , අවශයතාවක් බවට පත් වෙනවා ඒ කියන්නේ අවශ්‍යතාත් වැඩි වෙනවා.

    ඉතින් දැන් අහන්න එපා එතකොට කොහොමද ආයෝජන වැඩි වෙන්නේ කියල. ඔය දැන්
    කන්ටේනර් වලින් එහෙමත් ගේන්නේ. එව්වා තමා ආයෝජන වැඩිවීම්.:sorry:
    [/SIZE]
    well said bro well said:yes::yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113


    ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක අලාභය කෝටි 2500යි
    - ඇමැති හෙළි කරයි


    http://www.elakiri.com/forum/showthread.php?t=1599311

    එරොශන් මහත්තයො රජයෙ නියොජිතයෙක් සහ ආර්තික විද්යා එක්ස්පෙර්ට් කෙනෙක් හැටියට
    මෙක ගැන අර්තික විද්යත්මක පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද , කොහොමද මෙක වක්‍රාකරව රටෙ දියුනුවට බලපාන්නෙ කියල...
    මොකද මම දැකල තියනව අපි වගෙ අර්තික විද්යාව නොදන්න අය රජයට බනිනකොට වැඩකට නැති ප්‍රොජෙක්ට් කියද්දි , එව වක්‍රාකාරව රටට යහපත් වෙන හැටි ඔයා කියල දෙනව.. කලින් උද්දමනයත් වක්‍රාකාරව හොදයි වගෙ සින් එකකුත් කියල දුන්න වගෙ මතකයි මට ...
    අනෙ මමනම් ආර්තික විද්යාව ගැන ලොකුවට දන්නෙ නැහ ඔන් ඔයාල වගෙ එක්ස්පෙර්ට්ල ඉන්න එක කොච්චර වාසනාවක්ද ඉතින්, අපිටත් නොදන්න දෙයක් අහගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක අලාභය කෝටි 2500යි
    - ඇමැති හෙළි කරයි


    http://www.elakiri.com/forum/showthread.php?t=1599311

    එරොශන් මහත්තයො රජයෙ නියොජිතයෙක් සහ ආර්තික විද්යා එක්ස්පෙර්ට් කෙනෙක් හැටියට
    මෙක ගැන අර්තික විද්යත්මක පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද , කොහොමද මෙක වක්‍රාකරව රටෙ දියුනුවට බලපාන්නෙ කියල...
    මොකද මම දැකල තියනව අපි වගෙ අර්තික විද්යාව නොදන්න අය රජයට බනිනකොට වැඩකට නැති ප්‍රොජෙක්ට් කියද්දි , එව වක්‍රාකාරව රටට යහපත් වෙන හැටි ඔයා කියල දෙනව.. කලින් උද්දමනයත් වක්‍රාකාරව හොදයි වගෙ සින් එකකුත් කියල දුන්න වගෙ මතකයි මට ...
    අනෙ මමනම් ආර්තික විද්යාව ගැන ලොකුවට දන්නෙ නැහ ඔන් ඔයාල වගෙ එක්ස්පෙර්ට්ල ඉන්න එක කොච්චර වාසනාවක්ද ඉතින්, අපිටත් නොදන්න දෙයක් අහගන්න

    මෙහෙමයි රාජ්ය විවසායන් පාඩු ලබනවනම් කරන්ඩ තියෙන දේ පුද්ගලීකරනය කරීම හො ඇවර කිරිම.ඔය දෙකම මේ ආණ්ඩුව කරන්නෙ නැ,අනික නොකල යුත්තක්.ඒක හින්ද පවත්වාගෙන යායුතු වෙනව යම් දවසක ලාබ ලැබිමේ චේතනවෙන්.යම් දිනක ලාබ ලැබපුවම වක්‍රාකාරව රටෙ දියුනුවට දායක විමක් වෙනව දැනට පාඩු පිට පවත්වාගෙන යාම.:):yes::cool:

    ඔව මොනවද පුතා,නොදන්න ඔනෙ දෙයක් අහන්ඩ මම කියල දෙන්නම්.ඔය අනිත් බයියල පුලුවන් නම් වැරදියි කියමු බලන්ඩ මේකත්.:):lol::lol::lol:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමයි රාජ්ය විවසායන් පාඩු ලබනවනම් කරන්ඩ තියෙන දේ පුද්ගලීකරනය කරීම හො ඇවර කිරිම.ඔය දෙකම මේ ආණ්ඩුව කරන්නෙ නැ,අනික නොකල යුත්තක්.ඒක හින්ද පවත්වාගෙන යායුතු වෙනව යම් දවසක ලාබ ලැබිමේ චේතනවෙන්.යම් දිනක ලාබ ලැබපුවම වක්‍රාකාරව රටෙ දියුනුවට දායක විමක් වෙනව දැනට පාඩු පිට පවත්වාගෙන යාම.:):yes::cool:

    ඔව මොනවද නොදන්න ඔනෙ දෙයක් අහන්ඩ මම කියල දෙන්නම්.:):lol::lol::lol:

    පාඩු ලබනව ඇත්තෙ මොනවට වෙන්ට ඇතිද හැබැට ? මස්සිනා සබාපතිතුමා වෙන්ම ෆ්ලයිට් ගෙන්නගෙන ගමන් බිමන් යන්නත් පටන් අරන්ලු නෙද ? .

    ඔය ලාබ ලබන දවස ලගදිම එන එක්ක් නැතුව ඇති මයෙ හිතෙ , අර එයර් පොට් එකෙනුයි වරායෙයිනුයි ලාබ ගන්නත් පරම්පරා ගානක් යනවලු නෙද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඩු ලබනව ඇත්තෙ මොනවට වෙන්ට ඇතිද හැබැට ? මස්සිනා සබාපතිතුමා වෙන්ම ෆ්ලයිට් ගෙන්නගෙන ගමන් බිමන් යන්නත් පටන් අරන්ලු නෙද ? .

    ඔය ලාබ ලබන දවස ලගදිම එන එක්ක් නැතුව ඇති මයෙ හිතෙ , අර එයර් පොට් එකෙනුයි වරායෙයිනුයි ලාබ ගන්නත් පරම්පරා ගානක් යනවලු නෙද ?
    ඒව නම් මම දන්නෙ නැ මම සබාපති නෙමේනෙ. මම තියරිය කියුව,මගෙන් ඇහුවෙ තියරියනෙ ඔන්න කියුව, වැල් බයිල ගැන මම දන්නෙ නැ.:no::lol:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මම කියුවෙ ඉංග්‍රිසි වචනෙ දන්නෙ නැ කියල.

    කතිපයාධිකාරය කියන්නෙ oligopoly කියන එකට:yes::yes:.

    http://en.wikipedia.org/wiki/Oligopoly

    An oligopoly is a market form in which a market or industry is dominated by a small number of sellers (oligopolists). Oligopolies can result from various forms of collusion which reduce competition and lead to higher costs for consumers.[1]
    With few sellers, each oligopolist is likely to be aware of the actions of the others. The decisions of one firm therefore influence and are influenced by the decisions of other firms. Strategic planning by oligopolists needs to take into account the likely responses of the other market participants.

    උබ කියල තියන වචන වල සහ වාක්යයේ තේරුමක් තියනව ඒත් ඕක උබ ලියපු එකක් නෙමෙයි:no::no:.
    මම ඔය පොත කියවල තියනව. ඔය මහාචාර්ය කෙනෙක්ගෙ පොතකින් උස්සපු එකක් නේ
    3.gif
    3.gif
    3.gif
    ???.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කොහෙද යකො මම අනුලොමයි කියල තියෙන්නෙ,පෙන්නපන් බලන්ඩ.අම්මප උබලගෙ මොලේ තියෙන්නෙ කොහෙද
    :lol::lol::lol:

    ඇයි දැන් උබ කිව්වේ උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන ඉහල යනවා කියල? ඉතින් යකෝ ඒකෙ තේරුම උද්ධමනය සහ ආයෝජන අතර සම්බන්දය අනුලෝමයි කියන එක නේ
    උබ ශ්‍රිතයන් දෙකක අනුලෝම බව කියන එකේ තේරුම දන්නේ නැද්ද?:baffled:


    ඉතින් හරිනෙ බන් ඔකම තමයි මමත් කියන්නෙ උබේ වයර් මාරු වෙලාද.:confused::confused::confused: ඔප්පු කරපන් බලන්ඩ මම එහෙම වෙන්නෙ නැ කියපු තැනක්,:angry::angry: නිකන් පුන්නක්කු කන තත්වෙට ඉමහත් කැපවීමෙන් පත් වෙන්ඩ එපා.:no::no:



    නිකන් බොරු කියන්න එපා බං උබ කිව්වේ උද්දමනය වැඩි වෙද්දී ආයෝජන ඉහල යනවා කියල දැන් මොනවද වෙන වෙන ඒවා කියන්නේ?:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කො මුන් ටික බල්ලො කාලද නැත්තන් කිච වෙලාද,:lol::lol: එකෙක් නැනෙ.:rofl::rofl: ගොන් ටොක් දෙන්ඩ නම් හැටක් විතර ඉන්නව,පොයිට් එකට කතා කරද්දි,බලු වෙලා මාරු වෙනව,:lol::lol::lol:


    කලබල වෙන්න එපා මේ ඉන්නවා අපි නම්